Kasi Walata Gannath Ba Lyrics by Victor Rathnayake
Kasi Walata Gannath Ba (කාසි වලට ගන්නත් බෑ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Kasi Walata Gannath Ba lyrics in Sinhala script (කාසි වලට ගන්නත් බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kasi Walata Gannath Ba |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 33 |
| UPDATED |
Kasi Walata Gannath Ba Lyrics
Kasi walata gannath bae kasi walata dennath bae
Manussakama minissune
Kasi wasi athi ay langa bohoma hingai gannata bae
Manussakama minissune //
Dimbul gahak langata gihilla andannepa mal illa
Maru katharak medata gihilla andannepa diya illa
Maru katharak medata gihilla andannepa diya illa
Kasi walata gannath bae .../
Diya dothak bonna ona diya dothak pirunu athin
Mal ahurak ganna ona mal ahurak thiyena athin
Mal ahurak ganna ona mal ahurak thiyena athin
Kasi walata gannath bae ...//කාසි වලට ගන්නත් බෑ ගී පද
කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට බෑ
මනුස්සකම මිනිස්සුනේ //
දිඹුල් ගහක් ළඟට ගිහින් අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අඬන්නෙපා දිය ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අඬන්නෙපා දිය ඉල්ලා
කාසි වලට ගන්නත් බෑ .../
දිය දෝතක් බොන්න ඕනා දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින්
මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින්
කාසි වලට ගන්නත් බෑ ...//Performances of Kasi Walata Gannath Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Kasi Walata Gannath Ba” on YouTube.
Cover Versions · 12
▶CoverVictor Rathnayake Kasi Walata Gannath BaCeylon Hits
▶CoverNimal Gunasekara | කාසි වලට ගන්නත් බැරි | Kaasi Walata Gannath Bari | නිමල් ගුණසේකර | Original SongSOUND BOARD
▶CoverVictor Ratnayake - Kaasi walataRajitha Jayamini Withanachchi
▶CoverKasi Walata Gannath Be | කාසි වලට ගන්නත් බෑ |Victor RathnayakeWow People
▶CoverKasi Walata Gannath Be | කාසි වලට ගන්නත් බෑ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverKasi Walata Gannath Ba (කාසි වලට ගන්නත් බෑ) Drum Cover Semi Acoustic - Victor Rathnayake SongsShanz Line
▶CoverKasi Walata Gannath Be | කාසි වලට ගන්නත් බෑ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverKasi Walata Gannathbe Victor Rathnayaka | කාසි වලට ගන්නත් බෑ වික්ටර් රත්නායකKing of Sri Lanka
▶Coverkasi gewa gannath bari..Namal Udara
▶Cover"කාසිවලට ගන්නත් බැහැ ....." ගායනය ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක By Anil Piyasena MuthubandaraAnil Piyasena Muthubandara
▶CoverKasi walata gannath be(කාසි වලට ගන්නත් බැ)වික්ටර් රත්නායක සුරිණ්SL RANJA
▶Coverකාසි වලට ගන්නත් බැ# kasi walata rathnayakachathu ishan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kasi Walata Gannath Ba LyricsKasi Walata Gannath Ba Lyrics Englishකාසි වලට ගන්නත් බෑකාසි වලට ගන්නත් බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics