Adara Gangulehi
Adara Gangulehi Lyrics
(Adara gangulehi ivure rendi - sahana pawan selu
Ma langa oba sitina vitadi - lowama dakumkalu...//)
Mal vel vana vil piri giye - sevana dewannalu
Bingu nada vihangun igillune - mihire radenalu
Pun sanda negunet ahas tale - apata balannalu
Denetata kandulali turul kale - pemata adannalu
Pemata adannalu
Adara gangulehi....//
Mi vada mi pani piri giye - dethole randannalu
Dedunu owili mevi giye - nuwana pinannalu
Me lowa ma ipadune priye - obawa labannalu
E hera labunath palak nathe - isuru manik malu
Isuru manik malu
Adara gangulehi....//
ආදර ගඟුලෙහි ගී පද
(ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී - සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී - ලොවම දැකුම්කළු...//)
මල් වැල් වන විල් පිරී ගියේ - සෙවන දෙවන්නලූ
බිඟු නද විහඟුන් ඉගිල්ලුණේ - මිහිරෙ රැදෙන්නලූ
පුන් සඳ නැගුනෙත් අහස් තලේ - අපට බලන්නලූ
දෙනෙතට කඳුළැලි තුරුල් කළේ - පෙමට අඬන්නලූ
පෙමට අඬන්නලූ
ආදර ගඟුලෙහි....//
මී වද මී පැණි පිරී ගියේ - දෙතොලෙ රඳන්නලූ
දේදුණු ඕවිලි මැවී ගියේ - නුවන පිනන්නලූ
මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ - ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුණත් පලක් නැතේ - ඉසුරු මැණික් මළු
ඉසුරු මැණික් මළු
ආදර ගඟුලෙහි....//
Frequently Asked Questions
Who sang Adara Gangulehi?
Shrimathi Thilakarathne performed Adara Gangulehi. Shrimathi Thilakarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Adara Gangulehi lyrics?
The lyrics for Adara Gangulehi were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Adara Gangulehi?
Victor Rathnayake composed the music for Adara Gangulehi. Victor Rathnayake both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Adara Gangulehi complete lyrics?
You can find the complete Adara Gangulehi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adara Gangulehi?
Adara Gangulehi has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආදර ගඟුලෙහි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදර ගඟුලෙහි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adara Gangulehi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Shrimathi Thilakarathne
- Ama Rasa Pem Rasayen Lyrics1 views
- Kal Balamin Latha Wemi Lyrics2 views
- Kalpana Rahanin Bandi Lyrics1 views
- Kiri Kati Puthanuwane Lyrics1 views
- Me Mulu Ahasama Lyrics0 views
- Muthu Manik Epa Lyrics0 views
- Nelum Vila Mamayi Lyrics0 views
- Piya Madahasa Lyrics5 views
- Raththaran Manik Lyrics7 views
- Wati Wati Avidina Mage Lyrics5 views
- View All Songs11 songs
Popular Songs This Week
- 133 views
- 101 views
- 75 views
- 73 views
- 58 views
- 56 views
- 56 views
- 52 views
- 49 views
- 46 views