Rookada Madu Lyrics by Victor Rathnayake
Rookada Madu (රූකඩ මඩු) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Wasantha Kumara Kobawaka. This page presents the Rookada Madu lyrics in Sinhala script (රූකඩ මඩු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rookada Madu |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| VIEWS | 69 |
| UPDATED |
Rookada Madu Lyrics
Rukada madu yaga pole kola numbe ruwata lole
Ala piru ma gena dan nedda ninawwak
Atha landa diyamankada ohoma pipi thibunu malata
Alawantha bahak denna a bambarindu
Malata lole pini kandule - nithara randi un bambarindu
Yaya pura mal uthura kola derivi kumari wela
Mala hathaka warama ganna daetha wananna
Nibanda mage pirunu sene - numba nodani malmada landuරූකඩ මඩු ගී පද
රූකඩ මඩු යාග පොළේ කෝල නුඹේ රුවට ලොළේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ලොළේ පිණි කඳුලේ - නිතර රැඳී උන් බඹරින්දු
යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ - නුඹ නොදනී මල්මද ලන්දූRelated Songs and Tags
Rookada Madu LyricsRookada Madu Lyrics Englishරූකඩ මඩුරූකඩ මඩු ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsWasantha Kumara Kobawaka Lyricist