Sandath Irath Nathi Lyrics by Victor Rathnayake
Sandath Irath Nathi (සඳත් ඉරත් නැති) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sandath Irath Nathi lyrics in Sinhala script (සඳත් ඉරත් නැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandath Irath Nathi |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 8 |
| UPDATED |
Sandath Irath Nathi Lyrics
Sandath irath nathi - tharuth wasee athi
Vananthare netha thaniyak...
Obath mamath athi - mathath obath athi
Minispure ai thaniyak...//
Galaa gala yana gange piri diya
Alee dole asurata vee
Sina sisi vana pethe hidee
Rasa didi ruwan thuda athiree...
Sandath irath nathi...//
Soba dame dadi sihil nisansala
Suwaye vidi lowa sithuse...
Obe mage rela bedee bideeyana
Sulan kaeralle dukase...
Sandath irath nathi...//සඳත් ඉරත් නැති ගී පද
සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//
ගලා ගලායන ගඟේ පිරී දිය
ඇලේ දොලේ ඇසුරට වී
සිනාසිසි වන පෙතේ හිදී
රස දිදි රුවන් තුඩ ඇතිරී...
සඳත් ඉරත් නැති...//
සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විදි ලොව සිතුසේ...
ඔබේ මගේ රැල බෙදී බිදීයන
සුළං කැරැල්ලේ දුකසේ...
සඳත් ඉරත් නැති...//Performances of Sandath Irath Nathi
Cover versions, live performances, and reality-show contestant performances of “Sandath Irath Nathi” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSandath irath nathi -Victor RaatnayakeRajitha Jayamini Withanachchi
▶CoverSandath Irath Nathi | Sinhala Songs | Victor Rathnayake Songs | Viktor RathnayakeAsian Music Tune
▶CoverSandath Irath Nathi - සඳත් ඉරත් නැතිPremakeerthi Gee
▶CoverSandath Irath Nethi - සඳත් ඉරත් නැති Victor Rathnayaka/Premakeerthi de AlwisPremakeerthi Gee
▶CoverSandath Irath Nathi සඳත් ඉරත් නැති | Victor Rathnayakaranhen සංගීත තෝතැන්න
▶CoverSandath Irath Nethi / සඳත් ඉරත් නැතිSathsara Music
▶Cover~ සඳත් ඉරත් නැති ~ 𝕃𝕠𝕧𝕖 𝕚𝕟 𝕥𝕙𝕖 ℂ𝕚𝕥𝕪 ^ ℍ𝕒𝕣𝕞𝕠𝕟𝕪 𝕚𝕟 ℕ𝕒𝕥𝕦𝕣𝕖𝕍𝕚𝕓𝕖𝔹𝕦𝕣𝕤𝕥
▶CoverVictor Rathnayaka ~ Sandath Irath Naethi සඳත් ඉරත් නැති, තරුත් වැසී ඇති..DinuraCreations
▶Coverසඳත් ඉරත් නැති ..Dr.Victor Rathnayaka~.Sandath Irath Nathi...༺S.Perera༻
▶Coverසඳත් ඉරත් නැති Sandath Irath Nethi - Victor RathnayakePainted Lady
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandath Irath Nathi LyricsSandath Irath Nathi Lyrics Englishසඳත් ඉරත් නැතිසඳත් ඉරත් නැති ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
