Budu Hamuduruwo Lyrics by Victor Rathnayake
Budu Hamuduruwo (බුදු හාමුදුරුවො) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Rambukkana Siddhartha Thera. This page presents the Budu Hamuduruwo lyrics in Sinhala script (බුදු හාමුදුරුවො ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Hamuduruwo |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 54 |
| UPDATED |
Budu Hamuduruwo Lyrics
Budu hamuduruwo apith dakinneti - banak ahanneti e kaale
Niwan dakinnata pin madi wenneti - ekai thawamath sansaare
Dewram weherata yanna enna athi - budun wandinnata e kaale
Niwan dakinnata pin madi wenneti - ekai thawamath sansaare
Apith ekka siti apema yaaluwo - niwan dakinneti e kaale
Methe budun deka niwan dakinnata - pin puramu api sansaareබුදු හාමුදුරුවො ගී පද
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණක් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති - බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි අපේම යාළුවො - නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට - පින් පුරවමු අපි සංසාරේ
Performances of Budu Hamuduruwo
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Hamuduruwo” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowBudu Hamuduruwo (බුදු හාමුදුරුවෝ) | Niranjala Dissanayaka | Hiru Star Season 05Niranjala Dissanayaka
▶Reality ShowBudu Hamuduruwo (බුදු හාමුදුරුවෝ) | Niranjala Dissanayaka | Hiru Star Season 05Niranjala Dissanayaka
▶Reality ShowBudu hamuduruwo (බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි) Gamith Nisansa | Derana Little Star Season 12Gamith Nisansa
Cover Versions · 12
▶Coverබුදු හාමුදුරුවෝ වැඩියා වාගේ | Buduhamuduruwo Wadiya wagei - Sanath Nandasiri | ARYAVAHINIAryavahini | ආර්යවාහිනී
▶CoverBudhu hamuduruwo apith dakinnathiMiracle Sri Lanka
▶Coverබුදු හාමුදුරුවො අපිත් දකින්නැති | Cover | RAWEEN / APOORVA - Wesak Sanda Ra (වෙසක් සඳ රෑ)RAWEEN KANISHKA - Official
▶Coverබුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති / /chamara weerasekara TVසූළඟFM
▶CoverBudu Hamuduruwo Wadiya Wage - බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ | Thisas NethmaduHiru Kids Star
▶Coverබුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි ගීතයට ඉදිරිපත් කල විශිෂ්ඨ රංගනය.සරණතිස්ස දහම් පාසල.දහම් දීප
▶Coverබුදුහාමුදුරුවෝ අපිත් දකින්න ඇතිFJS958
▶CoverBUDUHAMUDURUWO WEDIYA WAGE | SANATH NANDASIRI | බුදුහාමුදුරුවො වැඩියාවාගේ ... සනත් නන්දසිරි| සිංහලSith Gath Geetha සිත් ගත් ගීත
▶Coverබුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති - Dr Victor RathnayakeVictor Ratnayake
▶Coverබුදු හාමුදුරුවො | වික්ටර් රත්නායක | Victor Rathnayake | BuduhamuduruwoMUSIC of HAPPY
▶Coverබුදු හාමුදුරුවෝ වැඩියා වාගේ - Budu Hamuduruwo Wadiya Wage (Official Remix) milan wickramasooriyaA I milan
▶CoverBudu Hamuduruwo (බුදු හාමුදුරුවො අපිත් දකින්නැති) | Victor RathnayakeSARIGAMA Old Sinhala Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Hamuduruwo LyricsBudu Hamuduruwo Lyrics Englishබුදු හාමුදුරුවොබුදු හාමුදුරුවො ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerRambukkana Siddhartha Thera Lyricist