Ahimi Unath Numba Lande Lyrics
“Ahimi unath numba lade ...mata” (අහිමි උනත් නුඹ ලදේ ….මට), Ahimi Unath Numba Lande (අහිමි උනත් නුඹ ලදේ) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, with words by Gamini Fonseka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අහිමි උනත් නුඹ ලදේ ගී පද.
| SONG | Ahimi Unath Numba Lande |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Gamini Fonseka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 53 |
| UPDATED |
Ahimi Unath Numba Lande Lyrics Singlish
Ahimi unath numba lade ...mata
Hadanna avasara ne...
Vilen eha ida nube suwada watha
Ethi aa sulan mage muwa simba
Nopethu athakata athadun dawase
Helu duk susum mage muwa simba
Ahimi unath ...
Nuba kanedan giya mangala riya nagi
Duli walawan mage muwa simba...
Ahimi unath ..
Kiyaganna bari dukak nimannata
Netha helu kadulak mage muwa simba
Ahimi unath...අහිමි උනත් නුඹ ලදේ ගී පද
අහිමි උනත් නුඹ ලදේ ….මට
හඩන්න අවසර නෑ…..
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා
නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් …
නුබ කැනදන් ගිය මංගල රිය නැගි
දූලි වලාවන් මගෙ මුව සිම්බා…..
අහිමි උනත් ..
කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා
අහිමි උනත්…Performances of Ahimi Unath Numba Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Ahimi Unath Numba Lande” on YouTube.
Cover Versions · 6
▶Coverඅහිමි වුනත් නුඹ ළඳේ...Ahimi Unath Numba Lande ~ Victor Rathnayake ~Dedunu Tennakoon
▶CoverAhimi Wunath Nuba Lande (අහිමි වුනත් නුඹ ලඳේ) - Lalith KumaraEra Creative Studio
▶CoverAhimi Unath Nuba Lande | අහිමි උනත් නුඹ ලදේ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverAhimi Unath Numba LandePATHM
▶CoverAhimi Unath Numba - VICTOR RATHNAYAKE | අහිමි උනත් නුඹ - වික්ටර් රත්නායකLegend show
▶Coverඅහිමි උනත් නුඹ ලදේSRI ශ්‍රී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahimi Unath Numba Lande LyricsAhimi Unath Numba Lande Lyrics Englishඅහිමි උනත් නුඹ ලදේඅහිමි උනත් නුඹ ලදේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsGamini Fonseka Lyricist