Muthu Warusawata Lyrics by Victor Rathnayake
Muthu Warusawata (මුතු වරුසාවට) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Muthu Warusawata lyrics in Sinhala script (මුතු වරුසාවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Warusawata |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 3 |
| UPDATED |
Muthu Warusawata Lyrics
Muthu varusavata themila
Pini ihirunu vel eliye
Muthu sahalin dotha piru
Muthu maenike - muthu maenike
Muthu maenike - muthu maenike
Eliya karayi sanda naega vela langa deniya
Bamaru puranavalu mee vada vala paeniya
Hitaka sathuta vakkada kaeduva vaeniya
Aeyata bharadenavamai mage taniya
Vathaka mahima rathu laa dalu thol pethiya
Nethaka mahima pin vaparaethi nethu kaetaya
Pinaka mahima ran karalaka muthu aetaya
Maenika mage muthu maenike himi matayaමුතු වරුසාවට ගී පද
මුතු වරුසාවට තෙමිලා
පිනි ඉහිරුණු වෙල් එළියේ
මුතු සහලින් දෝත පිරූ
මුතු මැණිකේ - මුතු මැණිකේ
මුතු මැණිකේ - මුතු මැණිකේ
එළිය කරයි සඳ නැග වෙල ළඟ දෙනිය
බමරු පුරනවලු මී වද වල පැණිය
හිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට භාරදෙනවාමයි මගෙ තනිය
වතක මහිම රතු ළා දළු තොල් පෙතිය
නෙතක මහිම පින් වපරැති නෙතු කැටය
පිනක මහිම රන් කරලක මුතු ඇටය
මැණික මගේ මුතු මැණිකේ හිමි මටය
Related Songs and Tags
Muthu Warusawata LyricsMuthu Warusawata Lyrics Englishමුතු වරුසාවටමුතු වරුසාවට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist