Amma Nathi Mata Lyrics
“Amma nathi mata kiri amma vi” (අම්මා නැති මට කිරි අම්මා වී): Amma Nathi Mata (අම්මා නැති මට) lyrics, a Sinhala song about a mother sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අම්මා නැති මට ගී පද.
| SONG | Amma Nathi Mata |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Amma Nathi Mata Lyrics Singlish
Amma nathi mata kiri amma vi
Kaluvara gedarata mini pahanak vi
Danagath da sita perum piru e
Akke man mathu sakvithi vei sithala do
Piyum ratawata padurak pirei rae
Udata lipa langa kadayappam goda vei
Dekammulin wata muthu wattiya numbage
Panamata di mage nena neth paeduve
Amma nathi mata....
Mora hada gaba pemmal nae pipune
Ihila badawata gomara latawenne
Bala yowun handa vehari ge athule
Ma lada shilpada numba ha eka mulle
Amma nathi mata kiri amma vi
Kaluvara gedarata mini pahanak vi
(Danagath da sita perum piru e
Akke man mathu sakvithi vei sithala do...///)අම්මා නැති මට ගී පද
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූ ඒ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ළිප ළඟ කඩයප්පම් ගොඩ වේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පණමට දී මගෙ නැණ නෙත් පෑදූවේ
අම්මා නැති මට....
මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ඉහිලා බඳවට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
(දැනගත් දා සිට පෙරුම් පිරූ ඒ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ...///)Related Songs and Tags
Amma Nathi Mata LyricsAmma Nathi Mata Lyrics Englishඅම්මා නැති මටඅම්මා නැති මට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics