Yasodara Wewaa Lyrics
“yasodhara wewa... oba yasodhara wewa” (යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//), Yasodara Wewaa (යසෝදරා වේවා) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යසෝදරා වේවා ගී පද, and many know it simply as yasodhara wewa....
| SONG | Yasodara Wewaa |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Yasodara Wewaa Lyrics Singlish
yasodhara wewa... oba yasodhara wewa...
eva kava bova senasili basina sitha niwana..
daru dariyan nalawa ukulatha duk vindina..
geya amada rasa masavulu pisa sitha poba karana..
raya ma enathuru gemidula hinda maga balana...
yasodhara wewa... oba yasodhara wewa...
anda dabara viyavul men sahanaya dewena..
kampa wana kala urathala matha hisa sathapawana..
ma jeewathwanathuru mage thaninothaniya makana..
lew thala oba pamanaki ma dutu dew angana...
yasodhara wewa... oba yasodhara wewa...යසෝදරා වේවා ගී පද
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//
අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා..
කම්පා වන කල උරතල මත හිස සතපවනා..
මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා..
ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා...
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//
Performances of Yasodara Wewaa
Cover versions, live performances, and reality-show contestant performances of “Yasodara Wewaa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yasodara Wewaa LyricsYasodara Wewaa Lyrics Englishයසෝදරා වේවායසෝදරා වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics

