Dewram Wehere Lyrics by Victor Rathnayake
Dewram Wehere (දෙව්රම් වෙහෙරේ) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Dewram Wehere lyrics in Sinhala script (දෙව්රම් වෙහෙරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewram Wehere |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 55 |
| UPDATED |
Dewram Wehere Lyrics
Deuram wehere
Himi wada siti samaye
Ma sitiyanam samiduni oba pilisaran pata
Mama emi bawaduru kathara gewa
Sahasak domnas duk gini athare
Dawena mahada sitivili gini adure
Samida obe piliru dutu pamanin
Nivi nivi yana arumaya kimada...
Deuram wehere...
Jeevamanawan himi deka gannata
Ma netha kala pin mada bawa wetahini
Eheyin himi anuruwa abhiyasa sita
Baun wadami meth budun dakinnata
Deuram wehere...දෙව්රම් වෙහෙරේ ගී පද
දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවදුරු කතර ගෙවා
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...
දෙව්රම් වෙහෙරේ...//
ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
දෙව්රම් වෙහෙරේ...//Performances of Dewram Wehere
Cover versions, live performances, and reality-show contestant performances of “Dewram Wehere” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverDEWRAM WEHERA RAP MASHUP (දෙවුරම් වෙහෙර රැප්) | Best OF Sinhala Rap | Infinity Remix | Rap NonstopInfinity Remix
▶Coverදෙව්රම් වෙහෙරේ | Dewram Wehere - Victor RathnayakeVictor Ratnayake
▶CoverDewram Wehere x Dahama ( දෙව්රම් වෙහෙරේ x දහම ) Mix | @LilRome | EVIL BEATSEVIL BEATS
▶Coverදෙව්රම් වෙහෙරේ | වික්ටර් රත්නායක | Dewram Wehere | Victor RathnayakeMUSIC of HAPPY
▶CoverDewram Vehere (දෙව්රම් වෙහෙරේ ) Cover song - Vesak Bathi gee -බැති ගීMadushika Grero
▶CoverDewram wehere ( දෙව්රම් වෙහෙරෙ ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverDewram Wehere | Victor Rathnayake | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverදෙව්රම් වෙහෙරේ | Dewram Wehere | Victor RathnayakeGee Nadee
▶Coverදෙව්රම් වෙහෙරේ Dewram Wehere Cover Version | Jalani Adikari | Sri Hada VideoSri Hada Video
▶CoverDewram Wehere | දෙව්රම් වෙහෙරේ | Victor Rathnayake | වික්ටර් රත්නායක | Mp3 @OnlineMusicLKOnline Music LK
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - දෙව්රම් වෙහෙරේ | Dewram Wehere - Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶CoverDewram Wehere Reggae Cover (දෙව්රම් වෙහෙරේ) | BOB MALA Sinhala | Victor RathnayakeBOB MALA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewram Wehere LyricsDewram Wehere Lyrics Englishදෙව්රම් වෙහෙරේදෙව්රම් වෙහෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist
