Sath Samuduru Tharanaya Kota Lyrics
“Sath samudura taranaya kota, duru ratakata vadinniye” (සත් සමුදුර තරණය කොට, දුරු රටකට වඩින්නියේ): Sath Samuduru Tharanaya Kota (සත් සමුදුර තරණය කොට) lyrics, a Sinhala folk song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sath samudura, and in Sinhala it is සත් සමුදුර තරණය කොට ගී පද.
| SONG | Sath Samuduru Tharanaya Kota |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sath Samuduru Tharanaya Kota Lyrics Singlish
Sath samudura taranaya kota - duru ratakata vadinniye
Mage hitayi mage hadayi - obath samaga ragena yanna
Erata nuhuru parisaraye - vilasiniye oba thani vedo
Evita sitanu manavi liye
Obe thaniyata hitak athee - obe thaniyata hadak athee
Erata maharu visithuru meda - merata obata amathak vedo
Ese vuvoth nopathu lese
Mata inpasa hitak nathee - mata inpasa hadak natheeසත් සමුදුර තරණය කොට ගී පද
සත් සමුදුර තරණය කොට - දුරු රටකට වඩින්නියේ
මගේ හිතයි මගේ හදයි - ඔබත් සමග රැගෙන යන්න
එරට නුහුරු පරිසරයෙක - විලාසිනියෙ ඔබ තනි වේදෝ
එවිට සිතනු මැනවි ලියේ
ඔබෙ තනියට හිතක් ඇතේ - ඔබෙ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද - මෙරට ඔබට අමතක වේදෝ
එසේ වුවොත් නොපැතු ලෙසේ
මට ඉන්පසු හිතක් නැතේ - මට ඉන්පසු හදක් නැතේ
Performances of Sath Samuduru Tharanaya Kota
Cover versions, live performances, and reality-show contestant performances of “Sath Samuduru Tharanaya Kota” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sath Samuduru Tharanaya Kota LyricsSath Samuduru Tharanaya Kota Lyrics Englishසත් සමුදුර තරණය කොටසත් සමුදුර තරණය කොට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics


