Adawan Daasin Lyrics
“Adawan daesin pawasanu rahasin” (අඩවන් දෑසින් පවසනු රහසින්): Adawan Daasin (අඩවන් දෑසින්) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, with words by Mahagamasekara and music by Somadasa Alvitigala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adawan daesin, and in Sinhala it is අඩවන් දෑසින් ගී පද.
| SONG | Adawan Daasin |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Somadasa Alvitigala |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Adawan Daasin Lyrics Singlish
(Adawan daesin pawasanu rahasin
Jeevitaye rasa miya yai vigasin..//)
(Pama vevee hidinata netha velaa
Kaalaya igilee yai igilee yai..//)
(Supul dethol rath paheyan thawaraa..//)
Meewitha uthuraa yai uthuraa
(Adawan daesin pawasanu rahasin
Jeevitaye rasa miya yai vigasin..//)
(Awul duhula wala sihil pahas vaeda
Nagana rangana nonawathwanu maena
Ae gee hada mulu jeevithayama sathu
Rasa bara sulu mohotai sulu mohotai
(Ra sihinen diva gaa saapathak se..//)
Heta dina eya miya yai miya yai
(Adawan daesin pawasanu rahasin
Jeevitaye rasa miya yai vigasin..//)අඩවන් දෑසින් ගී පද
(අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මිය යයි විගසින්..//)
(පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි..//)
(සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා..//)
මීවිත උතුරා යයි උතුරා
(අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මිය යයි විගසින්..//)
අවුල් දුහුල් වල සිහිල් පහස් වැද
නගනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
(රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ..//)
හෙට දින එය මිය යයි මිය යයි
(අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මිය යයි විගසින්..//)Performances of Adawan Daasin
Cover versions, live performances, and reality-show contestant performances of “Adawan Daasin” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඅඩවන් දෑසින් පවසනු රහසින් | Adawan Dasin Pawasanu Rahasin - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Adawan desinRajitha Jayamini Withanachchi
▶CoverAdawan Desin | අඩවන් දෑසින් - Victor Rathnayake - Cover Song by WOOFYWOOFY
▶CoverAdawan Dasin (අඩවන් දෑසින්) | Kirthi Idhuruwa Arachchi | Derana 60 Plus Season 06 | Top 20 |TV DeanaDerana 60 Plus
▶CoverAdawan Desin | අඩවන් දෑසින් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Coverඅඩවන් දෑසින් පවසනු රහසින් ( විවරණය සහිතව ) - Adawan dasin pawasanu rahasinW. S.
▶CoverAdawan Dasin |අඩවන් දෑසින්|Ravindra Alagiyawanna|ප්‍රබුද්ධ- මහගමසේකර ආවර්ජණා Mahagamasekara AvarjanaRoo Tunes
▶Coverඅඩවන් දෑසින් (Adawan Daasin) - Reggae Remix | Ceylon Vibe SpaceCeylon Vibe Space
▶CoverAdawan Daasin (අඩවන් දෑසින්) | Lucky Warnakula | Derana 60 Plus Season 07 | Top 05 | TV DeranaDerana 60 Plus
▶CoverGeyaka Arutha - Adawan desin - අඩවන් දෑසින් පවසනු රහසින්Anuradha Thalliyadda
▶CoverAdawan Dasin Pawasanu Rahasin | අඩවන් දෑසින් පවසනු රහසින් - Female Cover by Gee RockyGee Rocky
▶CoverEdward Jayakodi... Adawan dasin bala..(අඩවන් දෑසින් බලා හිඳින සඳ)Aparna Gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adawan Daasin LyricsAdawan Daasin Lyrics Englishඅඩවන් දෑසින්අඩවන් දෑසින් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsSomadasa Alvitigala ComposerMahagamasekara Lyricist
