Daiwayogayakin Noweedo Lyrics
“Daivayogayakin nowe do” (දෛවයෝගයකින් නොවේදෝ), Daiwayogayakin Noweedo (දෛවයෝගයකින් නොවේදෝ) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෛවයෝගයකින් නොවේදෝ ගී පද, and many know it simply as Daivayogayakin nowe.
| SONG | Daiwayogayakin Noweedo |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Daiwayogayakin Noweedo Lyrics Singlish
Daivayogayakin nowe do
Hamu une apa hamu une
Daivaye saradama labannata
Kima mese apa hamu une //
Aduru thumiyayi premaye oba
Aduru thumiyayi yauwane
Shokaye rudu vedanave
Kandulu sayure ulpathayi
Daivayogayakin...
Nadun uyanayi snehaye oba
Sandun sililai jeewithe
Somnase anandaye
Hasarel tharange ulpathayi
Daivayogayakin...දෛවයෝගයකින් නොවේදෝ ගී පද
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින්...
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින්...
Related Songs and Tags
Daiwayogayakin Noweedo LyricsDaiwayogayakin Noweedo Lyrics Englishදෛවයෝගයකින් නොවේදෝදෛවයෝගයකින් නොවේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics