Mal Pokuru Pokuru Lyrics
“Mal pokuru pokuru aya ena manga” (මල් පොකුරු පොකුරු ඇය එන මඟ), Mal Pokuru Pokuru (මල් පොකුරු පොකුරු) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මල් පොකුරු පොකුරු ගී පද.
| SONG | Mal Pokuru Pokuru |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 39 |
| UPDATED |
Mal Pokuru Pokuru Lyrics Singlish
Mal pokuru pokuru aya ena manga
Ae desatama nameeyan
Mal asiri siriya aege muhunin
Mal pokurata labiyan...
Nilla nilana gahakola matha pinna pipila
Aege punchi tikiri paa vatakota ranchoo gesila...
Pinna pipila ae langa ranchoo gehila
Aege punchi tikiri paa vatakota ranchoo gesila...
Mal pokuru pokuru...
Sindu kiyana bamuru vilasa langa nameela
Ayadinna hithai adarayak denna kiala...
Langa nameela senehasa denna kiala
Ayadinna hithai adarayak denna kiala...
Mal pokuru pokuru...මල් පොකුරු පොකුරු ගී පද
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//
නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...
මල් පොකුරු පොකුරු...//
සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
මල් පොකුරු පොකුරු...//
Performances of Mal Pokuru Pokuru
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Pokuru Pokuru” on YouTube.
Cover Versions · 8
▶Coverමල් පොකුරු පොකුරු | Mal Pokuru Pokuru - Victor RathnayakeVictor Ratnayake
▶CoverMal pokuru pokuru - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverMal pokuru pokuru මල් පොකුරු පොකුරු ඇය එන මඟ…NAWO tube
▶CoverMal Pokuru Pokuru | මල් පොකුරු පොකුරු | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverMal Pokuru Pokuru - මල් පොකුරු පොකුරු (Victor Rathnayaka - වික්ටර් රත්නායක)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverMal Pokuru Pokuru – මල් පොකුරු පොකුරු - Victor RathnayakaLanka Videos
▶Coverමල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැමීයන් ඇගෙ අසිරි සිරිය ඇගෙ මුහුනින් මල් පොකුරට ලැබීයන්lyrics 🇱🇰
▶Coverමල් පොකුරු පොකුරු /𝐦𝐚𝐥 𝐩𝐨𝐤𝐮𝐫𝐮 𝐩𝐨𝐤𝐮𝐫𝐮කාංචනා ගී සිත්තම්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Pokuru Pokuru LyricsMal Pokuru Pokuru Lyrics Englishමල් පොකුරු පොකුරුමල් පොකුරු පොකුරු ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics