Katharata Kumatada Lyrics by Victor Rathnayake
Katharata Kumatada (කතරට කුමට ද) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Katharata Kumatada lyrics in Sinhala script (කතරට කුමට ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katharata Kumatada |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 18 |
| UPDATED |
Katharata Kumatada Lyrics
Katarata kumata da wasanthayak
Sayurata kumatada ananthayak
Oba pilibanda sitha mage thaniyata atha
Mata kumatada wena sithak kayak
Duhuwili suli suli nageyi bideyi
Diya ali diya reli adeyi radeyi
Mathakaya luhubanda oba wetha ena sanda
Jeevithayama mage obeyi obeyi
Sanda resa pini diya relehi otha
Paladami gelawata malak gotha
Oba nathi mihi matha mage pananala netha
Dedeneku muth apa ekayi ekayiකතරට කුමට ද ගී පද
කතරට කුමට ද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිළිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්
දුහුවිලි සුළි සුළි නැගෙයි බිදෙයි
දිය ඇළි දිය රැළි ඇදෙයි රැදෙයි
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ
ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි
සඳ රැස පිණි දිය රැළෙහි ඔතා
පළදමි ගෙලවට මලක් ගොතා
ඔබ නැති මිහි මත මගෙ පනනල නැත
දෙදෙනෙකු මුත් අප එකයි එකයිPerformances of Katharata Kumatada
Cover versions, live performances, and reality-show contestant performances of “Katharata Kumatada” on YouTube.
Cover Versions · 5
▶Coverකතරට කුමටද වසන්තයක් | Katharata Kumatada Wasanthayak - Victor RathnayakeVictor Ratnayake
▶CoverKatharata Kumatada Vasanthayak - කතරට කුමටද වසන්තයක්Premakeerthi Gee
▶CoverVictor Ratnayake - Katharata kumatada wasanthayakRajitha Jayamini Withanachchi
▶CoverVictor Rathnayake..Katharata kumatada..(කතරට කුමටද වසන්තයක්... සයුරට කුමටද අනන්තයක්..)Aparna Gamage
▶Coverකතරට කුමටද වසන්තයක් වික්ටර් රත්නායක . katharata kumatada vasanthayak Victor RathnayakaThe new society
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katharata Kumatada LyricsKatharata Kumatada Lyrics Englishකතරට කුමට දකතරට කුමට ද ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics