Oba Nathuwa Inna Bari Tharamata Lyrics by Victor Rathnayake
Oba Nathuwa Inna Bari Tharamata (ඔබ නැතුව ඉන්න බැරි තරමට) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Oba Nathuwa Inna Bari Tharamata lyrics in Sinhala script (ඔබ නැතුව ඉන්න බැරි තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Nathuwa Inna Bari Tharamata |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 19 |
| UPDATED |
Oba Nathuwa Inna Bari Tharamata Lyrics
Oba naethuwa inna baeri tharamata
Oba hitata aewith hemi hemihita
Oba nodaeka inna baeri tharamata
Hitha obawa soyanaawa dawaseema
Me seethala himagiri aranae
Mata hamuwu wanapatha kusumae
Pethi matha sathapaa
Raegena yanna maa
Kusum nimnayae maalathiyae
Me jeewana awapasa ahasae
Oba purapasa sanda wee pipunae
Obae raesin maa dawaalanna rae
Laya matha sanahaa raajiniyaeඔබ නැතුව ඉන්න බැරි තරමට ගී පද
ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
හිත ඔබව සොයනවා දවසෙම
මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපත කුසුමේ
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ
මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේRelated Songs and Tags
Oba Nathuwa Inna Bari Tharamata LyricsOba Nathuwa Inna Bari Tharamata Lyrics Englishඔබ නැතුව ඉන්න බැරි තරමටඔබ නැතුව ඉන්න බැරි තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics