Sonduriya Obage Lyrics by Victor Rathnayake
Sonduriya Obage (සොඳුරිය ඔබගේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sonduriya Obage lyrics in Sinhala script (සොඳුරිය ඔබගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduriya Obage |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 15 |
| UPDATED |
Sonduriya Obage Lyrics
Sonduriya obage uwana malak nam
Nisha kalehi oba sew bambarindu man
Sonduriya obage...
Sonduriya obage uwana sandak nam
Diwa kalehi pul kumudu maleki ma
Sonduriya obage...
Sonduriya obage uwana minak nam
Yoma baluwe ahase taru desa man
Sonduriya obage viyova dukak nam
Sada deneth kadulin sadanuda maසොඳුරිය ඔබගේ ගී පද
සොඳුරිය ඔබගේ උවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙව් බඹරිඳු මං
සොඳුරිය ඔබගේ...
සොඳුරිය ඔබගේ උවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා
සොඳුරිය ඔබගේ...
සොඳුරිය ඔබගේ උවන මිණක් නම්
යොමා බැළුවෙ අහසේ තරු දෙස මං
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කදුළින් සදනුද මා
Performances of Sonduriya Obage
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduriya Obage” on YouTube.
Cover Versions · 12
▶CoverSonduriya obage - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶Coverසොඳුරිය ඔබගේ | Sonduriya Obage - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor rathnayake...Sonduriya obage...(සොඳුරිය ඔබගේ උවන මලක් නම්)Victor RathnayakeAparna Gamage
▶Coverසොඳුරිය ඔබගේ | Sonduriya Obage - Victor RathnayakeVictor Ratnayake
▶CoverKALA-WEWE-DIYA_Sonduriya-Obage_Victor-Rathnayake.avi191e
▶CoverSonduriya obage Victor RathnayakeJanaranjane Palitha
▶CoverDINEKA-HIRU_Sonduriya-Obage_Victor-Rathnayake.avi191e
▶CoverSonduriya Obage l සොඳුරිය ඔබගේ - Victor RathnayakeVijitha Trade Centre
▶Coverසොඳුරිය ඔබගේ උවන මලාක් නම් වික්ටර් රත්නායකයන් ගේය පද දයානන්ද ගුණවර්ධනයන් සංගීතය ලයනල් අල්ගමයන්Nishabha Ranatunga
▶Cover100---SONDURIYA-OBAGE.mp3_Sonduriya-Obage_Victor-Rathnayake.avi191e
▶CoverVictor Rathnayaka - Sonduriya Obage - සොඳුරිය ඔබගේClassic Songs
▶CoverSonduriya Obage Uwana Malaknam (සොඳුරිය ඔබගේ උවන මලක් නම්) - වික්ටර් රත්නායකbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduriya Obage LyricsSonduriya Obage Lyrics Englishසොඳුරිය ඔබගේසොඳුරිය ඔබගේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics