Domnasin Bara Lyrics
“Domnasin bara nim walalle, thun lowe ghanadura sala” (දොම්නසින් බර නිම් වළල්ලේ, තුන් ලොවේ ඝනදුර සලා), Domnasin Bara (දොම්නසින් බර) lyrics: a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දොම්නසින් බර ගී පද.
| SONG | Domnasin Bara |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 14 |
| UPDATED |
Domnasin Bara Lyrics Singlish
Domnasin bara nim walalle - thun lowe ghanadura sala
Meth sihil karuna viragika - dam ama ganga yai gala
Kap ganan peruman pura - budu padavi lada samindun muwe
Andi athi pinbara sinaveka - randi atha lowthuru suwe
Niramisa suwandel bandunu - himi depa dewumata mage ase
Viragika kandulal nagi ei - patha sadaham ama raseදොම්නසින් බර ගී පද
දොම්නසින් බර නිම් වළල්ලේ - තුන් ලොවේ ඝනදුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික - දම් අමා ගඟ යයි ගලා
කප් ගනන් පෙරුමන් පුරා - බුදු පදවි ලද සමිඳුන් මුවේ
ඇඳී ඇති පින්බර සිනාවෙක - රැඳී ඇත ලොව්තුරු සුවේ
නිරාමිස සුවඳැල් බැඳුණු - හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ
විරාගික කඳුළැල් නැගී එයි - පතා සදහම් අම රසේPerformances of Domnasin Bara
Cover versions, live performances, and reality-show contestant performances of “Domnasin Bara” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Domnasin Bara LyricsDomnasin Bara Lyrics Englishදොම්නසින් බරදොම්නසින් බර ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
