Mage Getath Uda Lyrics by Victor Rathnayake
Mage Getath Uda (මගේ ගෙටත් උඩ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Mage Getath Uda lyrics in Sinhala script (මගේ ගෙටත් උඩ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Getath Uda |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 31 |
| UPDATED |
Mage Getath Uda Lyrics
Mage getat uda obe mage getat uda
Kalum didulavana sara supun sanda
Eka vahalak yata ekama dakinnata
Puruve kala pin mahima kiyanata
Priye numba upanupan jati hamuwewa...
Kapuru godak se aluwat norandi
Pethu pathum pela dewi giya wu
Jiwitayata oba aluthin ek wi
Ma jiwit kara sathuta genawa
Priye numba upanupan jati hamuwewa...
Kiliti mage atha obata sudusu netha
Ebawen wenathaka bandunada kam netha
Enamudu melowehi nawatha upan kala
E ath bhawayen eliya dakinnata
Priye numba upanupan jati hamuwewa...මගේ ගෙටත් උඩ ගී පද
මගේ ගෙටත් උඩ ඔබේ මගේ ගෙටත් උඩ
කැළුම් දිදුළවන සරා සුපුන් සඳ
එක වහලක් යට එකම දකින්නට
පූරුවේ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ
ජීවිතයට ඔබ අළුතින් එක් වී
මා ජිවිත් කර සතුට ගෙනාවේ
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...
කිළිටි මගේ අත ඔබට සුදුසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුදු මෙලොවෙහි නැවත උපන් කළ
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...//
Performances of Mage Getath Uda
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Getath Uda” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverමගේ ගෙටත් උඩරෝන්දේ - Ronde
▶CoverVictor Ratnayake - Mage getath udaRajitha Jayamini Withanachchi
▶CoverMage Getath Uda - මගේ ගෙටත් උඩ Victor Rathnayaka/PremakeerthiPremakeerthi Gee
▶CoverVictor Rathnayake - Mage Getath Udasudasingha
▶CoverMage getath uda Obe getath uda - මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩKushan Kumara
▶Coverමේ සිංදුව ලෝකෙටම එකයි - අසංග කරුණාරත්න Mage Getath Uda - Victor RathnayakeAsanga Live
▶CoverMage Getath Uda Obe Getath Uda (මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ ) Dr. Victor RatnayakeWDNS Creator Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Getath Uda LyricsMage Getath Uda Lyrics Englishමගේ ගෙටත් උඩමගේ ගෙටත් උඩ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
