Kurullanta Gee Gayanna Lyrics
“Kurullanta gee gayanna obe kata handa denna” (කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කට හඬ දෙන්න): Kurullanta Gee Gayanna (කුරුල්ලන්ට ගී ගයන්න) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කුරුල්ලන්ට ගී ගයන්න ගී පද.
| SONG | Kurullanta Gee Gayanna |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 29 |
| UPDATED |
Kurullanta Gee Gayanna Lyrics Singlish
Kurullanta gee gayanna obe kata handa denna
Nelum vile mal pipenna obe dokopula denna
Manik walata disne enna ase kalum denna
Na dallata pata enna obe thol peti denna......
Galana gangata rala naganna obe kandulali denna
Irata handata eliya enna obe hasakan denna
Neela wala salu elanna obe keheral denna
Dedunnata hadaya ganna obe neth bami denna.....
Kurullanta gee......
Thana nillata obe depathula molaketi bava denna
Nala rallata obe susum wala sihilasa denna
Jiwath wana dingata mata senaseellen inna
(Epa manike sitha pamanak kisiwekutat denna.....////)
කුරුල්ලන්ට ගී ගයන්න ගී පද
කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කට හඬ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දොකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ එන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න......
ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැළි දෙන්න
ඉරට හඳට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එළන්න ඔබෙ කෙහෙරැළ දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න.....
කුරුල්ලන්ට ගී......
තණ නිල්ලට ඔබෙ දෙපතුළ මොළකැටි බව දෙන්න
නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජිවත් වන ඩිංගට මට සැනසීල්ලෙන් ඉන්න
(එපා මැණිකෙ සිත පමණක් කිසිවෙකුටත් දෙන්න.....////)
Performances of Kurullanta Gee Gayanna
Cover versions, live performances, and reality-show contestant performances of “Kurullanta Gee Gayanna” on YouTube.
Cover Versions · 12
▶CoverKurullanta Gee Gayanna Obe Katahanda Denna Victor RathnayakeSinhala Songs
▶CoverKurullanta Gee Gayanna - කුරුල්ලන්ට ගී ගයන්නPremakeerthi Gee
▶CoverKurullanta gee gayanna obe Victor RathnayakeCharu Karaoke
▶CoverKurullanta Gee Gayanna | කුරුල්ලන්ට ගී ගයන්න | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - කුරුල්ලන්ට ගී ගයන්න | Kurullanta Gee Gayanna - Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶Cover¶ කුරුල්ලන්ට ගී ගයන්න _ වික්ටර් රත්නායක Kurullanta Gee Gayanna _ Victor RatnayakaLalith's Music Chamber
▶Cover¶ කුරුල්ලන්ට ගී ගයන්න _ වික්ටර් රත්නායක Kurullanta Gee Gayanna _ Victor RatnayakaLalith's Music Chamber
▶CoverSaman Kiyayi - Victor Rathnayake - Kurullanta Gee GayannaM.D. Gunasena Books
▶CoverKurullanta Gee Gayanna Obe / කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ......./Victor Rathnayakamilinda kulathilaka
▶CoverKurullanta gee gayanna/ කුරුල්ලන්ට ගී ගයන්න/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverකුරුල්ලන්ට ගී ගයන්න KURULLANTA GEE GAYANNA - වික්ටර් රත්නායක VICTOR RATHNAYAKEHarmony Collection
▶CoverKurullanta gee gayanna /කුරුල්ලන්ට ගී ගයන්න/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurullanta Gee Gayanna LyricsKurullanta Gee Gayanna Lyrics Englishකුරුල්ලන්ට ගී ගයන්නකුරුල්ලන්ට ගී ගයන්න ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist