Nube Namin Maa Lyrics
“Numbe namin ma dukvi gothana kavi vel” (නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්), Nube Namin Maa (නුඹේ නමින්) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, with words by Sunil Ariyarathna and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Numbe namin, and in Sinhala it is නුඹේ නමින් ගී පද.
| SONG | Nube Namin Maa |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Nube Namin Maa Lyrics Singlish
Numbe namin ma dukvi gothana kavi vel..
Numba soduru geethayakya salana rasudel..
Ude hava kansiyata helana kandulel..
Numba sihil pen bindakya vadana manalol..
Ma heragiya duk thevi
Numba saapa karanu beri..//
Numbe napuru kamata kipi
Sithe vair bandinu beri..
Numbe namin ma...
Nidi nathi ra desa themi
Mathaka suwada velanda gani..//
Ma thani wunu ayuru peni
Numba senehen mata hinahi...
Numbe namin ma...නුඹේ නමින් ගී පද
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..
මා හැරගිය දුක් තැවී
නුඹට සාප කරනු බැරී..//
නුඹේ නපුරු කමට කිපී
සිතේ වෛර බඳිනු බැරී..
නුඹේ නමින් මා...
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැලඳ ගනී..//
මා තනි වුනු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී...
නුඹේ නමින් මා...Performances of Nube Namin Maa
Cover versions, live performances, and reality-show contestant performances of “Nube Namin Maa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowNumbe Namin Ma Duk Wee (නුඹේ නමින් මා දුක් වී) | Upeka Rukshan | Dream Star Season 11 | TV DeranaNumbe Namin Ma Duk Wee
▶Reality ShowNumbe Namin Ma Duk Wee (නුඹේ නමින් මා දුක් වී) | Upeka Rukshan | Dream Star Season 11 | TV DeranaNumbe Namin Ma Duk Wee
▶Reality Showනුඹේ නමින් මා දුක් වී | Nube Namin Ma Duk Wee Acoustic Cover | Victor Rathnayake Best Songsමා දුක් වී
Live Performances · 1
Cover Versions · 12
▶Coverනුඹේ නමින් මා දුක් වී | Numbe Namin Ma Duk Wee - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Numbe naminRajitha Jayamini Withanachchi
▶Coverනුඹේ නමින් මා - Nube Namin Maa - Cover Song by Bandara Dissanayake | Maa Nowana MamaBandara Dissanayake
▶Coverනුඹේ නමින් මා දුක්වී නාලක අංජන කුමාර Numbe Namin Ma Duk Wee Nalaka Anjana KumaraSound Waves SL
▶CoverMa Nuba Namin | මා නුඹ නමින් - Dananjaya Rupasingha - Randil Video ProductionRandil Productions
▶CoverNube Namin Ma (නුඹේ නමින් මා දුක්වී) Dr. Victor RatnayakeWDNS Creator Studio
▶Coverනුඹේ නමින් මා දුක්වී / වික්ටර් රත්නායක / Numbe namin / Victor Ratnayake / Original VersionJanaka Boralessa
▶CoverClarence Rodrigo..Nube namin ma handa wetennethi..(නුඹේ නමින් මා හඬා වැටෙන්නැති)Aparna Gamage
▶Coverනුඹේ නමින් මා දුක් වී (Numbe namin ma duk we) | Flute cover by @kalanasubhashithaKalana Subhashitha
▶Coverනුඹේ නමින් මා දුක්වී / Nube Namin Ma Duk wee - Cover song by Malshan FernandoMalshan Fernando
▶Cover30 Numbe Namin Ma Duk Wee (නුඹේ නමින් මා දුක් වී) | Sarisara STAR | Sarisara Music AcademyEdward Charitha Music Academy
▶CoverNumbe Namin Maa Dukwee නුඹේ නමින් මා දුක්වී Victor Ratnayakaranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nube Namin Maa LyricsNube Namin Maa Lyrics Englishනුඹේ නමින්නුඹේ නමින් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsAmaradewa W D ComposerSunil Ariyarathna Lyricist
