Golu Muhude Muthu Ate Lyrics by Victor Rathnayake
Golu Muhude Muthu Ate (ගොළු මුහුදේ මුතු ඇටේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Golu Muhude Muthu Ate lyrics in Sinhala script (ගොළු මුහුදේ මුතු ඇටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Golu Muhude Muthu Ate |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 23 |
| UPDATED |
Golu Muhude Muthu Ate Lyrics
Golu muhude mutu ate daham akare
Ruwan derane mihitale upan bima ape
Rakimu wavamu pana wage hela Lanka
Rakmu wavamu pana puda hela Lanka
Hela Lanka...
Wehera ahasa sibina e wav pela sayuru
Galata lenata eliya dun ketayam maharu
Hela Lanka...
Rawulu Gamunu Pandu Aba Kasubu Vijaya Ba
Lowe patala wu eda viru putun laba
Hela Lanka...ගොළු මුහුදේ මුතු ඇටේ ගී පද
ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකාරේ
රුවන් දෙරණේ මිහිතලේ උපන් බිම අපේ
රකිමු වවමු පණ වගේ හෙළ ලංකා
රක්මු වවමු පණ පුදා හෙළ ලංකා
හෙළ ලංකා...//
වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරූ
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරූ
හෙළ ලංකා...//
රවුලු ගැමුණු පඬු අබා කසුබු විජය බා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා
හෙළ ලංකා...//
Performances of Golu Muhude Muthu Ate
Cover versions, live performances, and reality-show contestant performances of “Golu Muhude Muthu Ate” on YouTube.
Cover Versions · 7
▶CoverGolu Muhude Muthu Ate / Victor Rathnayake / ගොළු මුහුදේ මුතු ඇටේVictor Ratnayake
▶CoverGolu Muhude Muthu Ate | ගොලු මුහුදේ මුතු ඇතේ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverGOLU-MUHUDE-MUTHU-ATE_Sonduriya-Obage_Victor-Rathnayake.avi191e
▶CoverGolu Muhude Muthu Ate l ගොළු මුහුදේ මුතු ඇටේ - Victor RathnayakeVijitha Trade Centre
▶CoverGolu Muhudei ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ ගී පද අරිසෙන් අහුබුදුවන් සංගීතය ගායනය වික්ටර් රත්නායකයන්Nishabha Ranatunga
▶Coverගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ - වික්ටර් රත්නායක Golu Muhude – Victor RathnayakeSisira Hegoda
▶CoverVictor Rathnayaka - Golu muhude Muthu ate - Ransara Rathriya - Chathura Jayathilaka sirChathuraJayathilaka1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Golu Muhude Muthu Ate LyricsGolu Muhude Muthu Ate Lyrics Englishගොළු මුහුදේ මුතු ඇටේගොළු මුහුදේ මුතු ඇටේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics