Chanchala Anduru lowe

Song Details: Singer & Composer Information
Chanchala Anduru lowe Lyrics in Sinhala (චංචල අඳුරු ලොවේ ගී පද) and English by Victor Rathnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Chanchala Anduru lowe
👁️ VIEWS
2

Chanchala Anduru lowe Lyrics

Chanchala anduru lowe
Nisansala seethala parama suwe
Mihipita thaneka thiye
Soya emi - mama e sewana piye

Polowa dedarana gimhaane
Gatata gimana dena maddahane
Asipiya helanata lagum pathannemi
Pivithuru hadavath mal yahane

Nisaru viyali kalu vali kathare
Mumuna mumuna yana diya dahare
Sansidavanu mana hadana pipase
Binduwak randawa thol athare

චංචල අඳුරු ලොවේ ගී පද

චංචල අඳුරු ලොවේ 
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ
සොයා එමි - මම ඒ සෙවණ පියේ

පොළොව දෙදරණ ගිම්හානේ
ගතට ගිමන දෙන මද්දහනේ
ඇසිපිය හෙළනට ලැගුම් පතන්නෙමි
පිවිතුරු හදවත් මල් යහනේ

නිසරු වියළි කළු වැලි කතරේ
මුමුණ මුමුණ යන දිය දහරේ
සංසිඳවනු මැන හඬන පිපාසේ
බිඳුවක් රඳවා තොල් අතරේ

Frequently Asked Questions

Who sang Chanchala Anduru lowe?

Victor Rathnayake performed Chanchala Anduru lowe. Victor Rathnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Chanchala Anduru lowe complete lyrics?

You can find the complete Chanchala Anduru lowe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Chanchala Anduru lowe?

Chanchala Anduru lowe has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ චංචල අඳුරු ලොවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ චංචල අඳුරු ලොවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Chanchala Anduru lowe LyricsChanchala Anduru lowe Song LyricsChanchala Anduru lowe Lyrics Englishචංචල අඳුරු ලොවේ Lyricsචංචල අඳුරු ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsRathnayake Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Chanchala Anduru lowe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Chanchala Anduru lowe" by Victor Rathnayake