E Danden Piya Lyrics
“E danden piya maninu epa, ganga ada harima sarai” (ඒ දණ්ඩෙන් පිය මනිනු එපා, ගඟ අද හරිම සැරයි), E Danden Piya (ඒ දණ්ඩෙන් පිය) lyrics: a Sinhala folk song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඒ දණ්ඩෙන් පිය ගී පද.
| SONG | E Danden Piya |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
E Danden Piya Lyrics Singlish
E danden piya maninu epa - ganga ada harima sarai
Thana thana athi pala budinu epa - ada mulu gamama visai
Vipathak wuwoth kata kiyannda - man thani wenawamai
Thawama baha nodun numba nathi da man - gama hera yanawamai
Anukampaweni kiyanne mihiriye - e danden ..
Dedenna inne degammanaye - ganga e medin ade
Paalama hadala iwara wena thura - dedenna badenu nathe
Oruwak mata atha oba gena yannata - e danden....ඒ දණ්ඩෙන් පිය ගී පද
ඒ දණ්ඩෙන් පිය මනිනු එපා - ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති පල බුදිනු එපා - අද මුළු ගමම විසයි
විපතක් වූවොත් කාට කියන්නද - මං තනි වෙනවාමයි
තවම බහ නොදුන් නුඹ නැති දා මං - ගම හැර යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ මිහිරියෙ - ඒ දන්ඩෙන් ..
දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ - ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා - දෙදෙනා බැදෙනු නැතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට - ඒ දණ්ඩෙන්....Related Songs and Tags
E Danden Piya LyricsE Danden Piya Lyrics Englishඒ දණ්ඩෙන් පියඒ දණ්ඩෙන් පිය ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics