Saptha Sayuren Eha Lyrics by Victor Rathnayake
Saptha Sayuren Eha (සප්ත සයුරෙන් එහා) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Saptha Sayuren Eha lyrics in Sinhala script (සප්ත සයුරෙන් එහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saptha Sayuren Eha |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 27 |
| UPDATED |
Saptha Sayuren Eha Lyrics
Sapta sayuren ehaa desha deshaanthare
Sirilak salu piliyen pidu mawbima dhana nidhaana badu
Siyal sirilaka parasidu salu viyana kumari //
Ammaa bandu pemmaadara samma guna paripun
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Kamhala thula pawara vipul huru daethin komala nimal
Kara mehevara sonda manakal isuru gene etherin dul //
Denni aya maw bhumiya raknaa ran masuran
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Kaelum udula yauvanaye sirith daham raka piriye
Salu viyana rajina daye hinduwami sinhaasanaye //
Nandaa aanandaa karawannaa lanka bim
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Sapta sayuren .......
Ammaa bandu ........සප්ත සයුරෙන් එහා ගී පද
සප්ත සයුරෙන් එහා දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බදු
සියල් සිරිලක පරසිදු සළු වියනා කුමාරි //
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල් //
දෙන්නී ඇය මව් භූමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජිණ දැයේ හිඳුවමි සිංහාසනයේ //
නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
සප්ත සයුරෙන් .......
අම්මා බඳු ..........Performances of Saptha Sayuren Eha
Cover versions, live performances, and reality-show contestant performances of “Saptha Sayuren Eha” on YouTube.
Cover Versions · 8
▶CoverSaptha Sayurin Eha - සප්ත සයුරින් එහා - Victor RatnayakeSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverSaptha Sayuren Eha - Victor RathnayakaDilnuwan Amaraweera
▶CoverSaptha sayuren eha - Victor Ratnayake සප්ත සයුරින් එහා - ආචාර්ය වික්ටර් රත්නායකDr. Ajantha Ranasinghe Official
▶CoverSaptha Sayuren Eha - Victor RathnayakeMohan Dissanayake
▶CoverSaptha sayuren eha / සප්ත සයුරෙන් එහා / Victor Rathnayaka / Super SonicTshan Entertainment Karaoke / Backing Track
▶Coverඑම සන්නාලිය නංගාදෙස නොබලන් වපරැසකින්Being Sri Lankan
▶CoverSaptha Sayurin eha-Victor Ratnayake/සප්ත සයුරින් එහා-වික්ටර් රත්නායකDr. Ajantha Ranasinghe Official
▶CoverSaptha Sayurin Eha |සප්ත සයුරින් එහා |Victor Rathnayake |වික්ටර් රත්නායක |Thurstan Art Day - 2013Janith Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saptha Sayuren Eha LyricsSaptha Sayuren Eha Lyrics Englishසප්ත සයුරෙන් එහාසප්ත සයුරෙන් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerAjantha Ranasinghe Lyricist