Sirima Bo Weli Maluwe Lyrics
“Sirima bo veli maluwe, delvena silu pahan sile” (සිරිමා බෝ වැලි මළුවේ, දැල්වෙන සිළු පහන් සිලේ): Sirima Bo Weli Maluwe (සිරිමා බෝ වැලි මළුවේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරිමා බෝ වැලි මළුවේ ගී පද.
| SONG | Sirima Bo Weli Maluwe |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 23 |
| UPDATED |
Sirima Bo Weli Maluwe Lyrics Singlish
Sirima bo veli maluwe - delvena silu pahan sile
Muni karuna gunen piri - sitha senehe nisansale
Neranjana nadi theren - hamana seetha sulan ralen
Salena bo path athare - sanarama raes vethire
Meth guna piri neth sangale - niwan suwaya raehen aedi
Natana pahan vati eliye - lovthuru dam rasa mathuweසිරිමා බෝ වැලි මළුවේ ගී පද
සිරිමා බෝ වැලි මළුවේ - දැල්වෙන සිළු පහන් සිලේ
මුණි කරුණා ගුණෙන් පිරී - සිත සැනහේ නිසංසලේ
නේරංජන නදී තෙරෙන් - හමන සීත සුළං රැළෙන්
සැලෙනා බෝ පත් අතරේ - සනරාමර රැස් වැතිරේ
මෙත් ගුණ පිරි නෙත් සඟලේ - නිවන් සුවය රැහැන් ඇදී
නටන පහන් වැටි එළියේ - ලොව්තුරු දම් රස මතුවේPerformances of Sirima Bo Weli Maluwe
Cover versions, live performances, and reality-show contestant performances of “Sirima Bo Weli Maluwe” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sirima Bo Weli Maluwe LyricsSirima Bo Weli Maluwe Lyrics Englishසිරිමා බෝ වැලි මළුවේසිරිමා බෝ වැලි මළුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics



