Arundathi Lyrics by Victor Rathnayake
Arundathi (අරුන්දතී) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Arundathi lyrics in Sinhala script (අරුන්දතී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Arundathi |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 9 |
| UPDATED |
Arundathi Lyrics
Arundathi tharakaawa se dili dili
Nuwan pethee vidaa bala no wa malee malee
Brahaspathi nanin yowun sith baedi baedi
Dawaspathi ruwin sinaaseyi nangi nangi
WeraLa sameepe min samudaayayi - gamin gamata nilwan waew yaayayi
Sirilaka dasanu disa eka heeyayi - lak wasiyek wee ada ira paayayi
Malsara uk dandu dunu hee maanayi - nava yauwanaye pem raja dahanayi
Hiru nava paThum pathaa raes veedayayi - niwahal lowakata man petha paadayඅරුන්දතී ගී පද
අරුන්දතී තාරකාව සේ දිළි දිළී
නුවන් පෙතී විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැදී බැදි
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟි
වෙරළ සමීපේ මින් සමුදායයි - ගමින් ගමට නිල්වන් වැව් යායයි
සිරිලක දසනු දිසා එක හීයයි - ලක් වැසියෙක් වී අද ඉර පායයි
මල්සර උක් දඬු දුනු හී මානයි - නව යෞවනයේ පෙම් රජ දහනයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි - නිවහල් ලොවකට මං පෙත පාදයිPerformances of Arundathi
Cover versions, live performances, and reality-show contestant performances of “Arundathi” on YouTube.
Cover Versions · 12
▶Coverතරු අරුන්දතී 𝐓𝐡𝐚𝐫𝐮 𝐀𝐫𝐮𝐧𝐝𝐚𝐭𝐡𝐢 - පණ්ඩිත් අමරදේව 𝐖.𝐃. 𝐀𝐦𝐚𝐫𝐚𝐝𝐞𝐯𝐚Asian Music Tune
▶CoverTharu Arundathi (තරු අරුන්දතී) | Janaka Krishantha Silva | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMaster D X Costa | තරු අරුන්දතී | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverSihinayaki Re | Tharu Arundathi | තරු අරුන්දතී | Suneera Sumanga @RooTunesRoo Tunes
▶CoverTharu Arundathi (තරු අරුන්දතී) | Suneera Sumanga | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverඅරුන්දතී තාරකාව සේ | Arundathi Tharakawa Se - Victor RathnayakeVictor Ratnayake
▶CoverTharu Arundathi (තරු අරුන්දතී) | Madumadhawa Aravinda | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverTharu arundathi ( තරු අරුන්දතී ) | Hip Hop Mix | NNW BeatsNNW Beats 02
▶Coverතරු අරුන්දතී Cover | tharu arundathi | AmaradewaANDARAZ
▶CoverTharu Arundathi Nethu Pahan Niwa | තරු අරුන්දතී නෙතු පහන් නිවා | Machanla - මචංලා | W D Amaradewaමචංලා - Machanla
▶CoverTharu Arundathi - තරු අරුන්දතී - W.D. Amaradewa - W.D. අමරදේව ( Sinhala Song)Sameera Sandaruwan
▶CoverKeshan Shashindra & Gayathri Ekanayake - Arundathi (අරුන්දතී)Navarathna Gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Arundathi LyricsArundathi Lyrics Englishඅරුන්දතීඅරුන්දතී ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics