Nawum Suwandin Lyrics by Victor Rathnayake
Nawum Suwandin (නැවුම් සුවඳින්) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Nawum Suwandin lyrics in Sinhala script (නැවුම් සුවඳින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nawum Suwandin |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 10 |
| UPDATED |
Nawum Suwandin Lyrics
Nawum suwandin obe muwa dutu raththarath dawase
Sithaka adara pathum mal pethi awadiwiya rahase
Suduni obe sudu depa yatawena sihin weli athare
Radunu ma hada sihina sithuwili pathum divi kathare
Uda tharuwak samanga awadiwa noinda lana andure
Enna ma wetha sihil sulangaka dewatila sondureනැවුම් සුවඳින් ගී පද
නැවුම් සුවඳින් ඔබේ මුව දුටු රත්තරත් දවසේ
සිතක ආදර පැතුම් මල් පෙති අවදිවිය රහසේ
සුදුනි ඔබේ සුදු දෙපා යටවෙන සිහින් වැලි අතරේ
රැදුණු මා හද සිහින සිතුවිලි පැතුම් දිවි කතරේ
උදා තරුවක් සමඟ අවදිව නොඉඳ ළන අඳුරේ
එන්න මා වෙත සිහිල් සුළඟක දැවටිලා සොඳුරේPerformances of Nawum Suwandin
Cover versions, live performances, and reality-show contestant performances of “Nawum Suwandin” on YouTube.
Cover Versions · 8
▶CoverVictor Ratnayake - Newum suwandinRajitha Jayamini Withanachchi
▶Coverනැවුම් සුවඳින් ඔබේ මුව දුටු Nawum suwandin obe muwa dutu (original) -Victor RathnayakeDr.Rohitha Pradeep
▶CoverNawum Suwandin - නැවුම් සුවඳින් Victor Rathnayaka/PremakeerthiPremakeerthi Gee
▶CoverNaum Suwadin Obe Muwa නැවුම් සුවඳින් ඔබේ මුව දුටු Dr. Victor RatnayakeWDNS Creator Studio
▶CoverNawum Suwandin Obe Muwa Dutu (Cover By Shantha Vithanage)Bharatha Madhushanka
▶CoverNawum Suwadin Obe Muwa .. නැවුම් සුවදින් ඔබේ මුව. Stereo.. Kulasiri Nanayakkara. Cover songKulasiri Nanayakkara
▶Coverනැවුම් සුවඳින් ඔබේ මුව දුටු | Naum Suwadin | Amal Parakrama (Original by Dr. Victor Ratnayake)Parakrama Rajapakse
▶CoverVictor Rathnayaka - Naum suwandin | වික්ටර් රත්නායක - නැවුම් සුවඳින්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawum Suwandin LyricsNawum Suwandin Lyrics Englishනැවුම් සුවඳින්නැවුම් සුවඳින් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist