Dineka Hiru Basa Lyrics
“dineka hiru basa yana welaawak” (දිනෙක හිරු බැස යන වෙලාවක): Dineka Hiru Basa (දිනෙක හිරු බැස) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is දිනෙක හිරු බැස ගී පද.
| SONG | Dineka Hiru Basa |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Dineka Hiru Basa Lyrics Singlish
dineka hiru basa yana welaawak
sayuru weralaka hudakalaaweka
kalpanaawae sitiya mohotaka
mathak wiyaa situwili atheethaka..
sayura maa wiyaa ahasa oba wiyaa
dedena lan woo kshithijayak wiyaa
ee welaawae mata mathak wiyaa
kalak lowa apa gena sitoo hati..
dineka hiru..
sayura maa wiyaa ahasa oba wiyaa
denetha rawatuu kshithijayak wiyaa
kii kathaawe arutha wethahina
ahasa samudura ekathu wii yai..
dineka hiru..//දිනෙක හිරු බැස ගී පද
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..//
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..
දිනෙක හිරු..
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..
දිනෙක හිරු..//Related Songs and Tags
Dineka Hiru Basa LyricsDineka Hiru Basa Lyrics Englishදිනෙක හිරු බැසදිනෙක හිරු බැස ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics