Eka Kudayak Yata Gawi Nogawi Lyrics by Victor Rathnayake
Eka Kudayak Yata Gawi Nogawi (එක කුඩයක් යට ගෑවි නොගෑවී) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Eka Kudayak Yata Gawi Nogawi lyrics in Sinhala script (එක කුඩයක් යට ගෑවි නොගෑවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Kudayak Yata Gawi Nogawi |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 16 |
| UPDATED |
Eka Kudayak Yata Gawi Nogawi Lyrics
eka kudayak yata gavi nogavi
davasak handawe
mathakada oba ma piyawara menna
pini mal warusawe
kisivaku samagin ekata turuluvi
ira basa yana wele
oba yanu dutuwita mathaka ridawai
ape issara kaale
eka kudayak ....
mada awu rasneta wuwa sewanak netha
oba hata ada davase
wessata awuwata taniwa muhuna demi
mage mahima elese
eka kudayak ....එක කුඩයක් යට ගෑවි නොගෑවී ගී පද
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණි මල් වරුසාවේ //
කිසිවකු සමගින් එකට තුරුළුවී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටුවිට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ //
එක කුඩයක් ....
මද අවු රස්නෙට වුව සෙවණක් නැත
ඔබ හට අද දවසේ
වැස්සට අවුවට තනිව මුහුන දෙමි
මගේ මහිම එලෙසේ //
එක කුඩයක් ....
Performances of Eka Kudayak Yata Gawi Nogawi
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Kudayak Yata Gawi Nogawi” on YouTube.
Cover Versions · 5
▶Covereka kudayak yata - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverEka kudayak Yata Vioctor Rathanyake LargeTrending Music
▶CoverEka kudayak yata (Acoustic) | එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ | Slow Motion Cover | 2021Wandering Spirits
▶CoverEka Kudayak Yata - එක කුඩයක් යට ගෑවි නොගෑවී - Covermarapane
▶Coverඑක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේSrilankan Music and Food Lovers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Kudayak Yata Gawi Nogawi LyricsEka Kudayak Yata Gawi Nogawi Lyrics Englishඑක කුඩයක් යට ගෑවි නොගෑවීඑක කුඩයක් යට ගෑවි නොගෑවී ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics