Epaa Hiru Paayanna Lyrics
“Epa hiru payanna” (එපා හිරු පායන්න), Epaa Hiru Paayanna (එපා හිරු පායන්න) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is එපා හිරු පායන්න ගී පද, and many know it simply as Epa hiru.
| SONG | Epaa Hiru Paayanna |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Epaa Hiru Paayanna Lyrics Singlish
Epa hiru payanna
Adinpasu mage lowata
Adayi avasan dawasa agen ma...
Magen a samuganna
Sanda tharunodilena
Sara sanda nonaginna
Veli yugadura sathara
Anu disa gila ganna
Gala yana nadi dola bidee...
Hidee nawathi inna
Epa hiru payanna...
Piya madulu thuru sirasa
Epa mal paladinna...
Vasanthaya nima viya
Kowulane golu vanna
Soba dam naesiyani sali...
Sali kampa vanna..
Epa hiru payanna...එපා හිරු පායන්න ගී පද
එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න...
පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..
එපා හිරු පායන්න...Performances of Epaa Hiru Paayanna
Cover versions, live performances, and reality-show contestant performances of “Epaa Hiru Paayanna” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඑපා හිරු පායන්න | Epa Hiru Payanna - Victor RathnayakeVictor Ratnayake
▶Cover"එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට"Uddika Premarathne | Cover SongUddika Premarathne
▶Coverඑපා හිරු පායන්න | උද්දික ප්‍රේමරත්න | Epa Hiru Payanna | Uddika Premarathne | Ma Nowana Mamajustme
▶CoverEpa Hiru Payanna Adin Pasu Mage Lowata Victor RathnayakeKumaradasa Saputhanthri
▶CoverVictor Ratnayake - Epa hiru paayannaRajitha Jayamini Withanachchi
▶Coverඑපා හිරු පායන්න | Epa Hiru Payanna | Mr. Victor Rathnayake Reggae cover 2026KDP Reggae Vibe
▶CoverEpa Hiru Payanna | Indunil Andaramana | එපා හිරු පායන්න | ඉඳුනිල් අන්දරමාන | Ma Nowana MamaSri Lankan Beats
▶CoverEpa Hiru Payanna - Victor Rathnayaka එපා හිරු පායන්නSuranga Bandara
▶CoverVictor Ratnayake "එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" ගී තනුවට අනුව ගැයූ හින්දි ගීතය.Rajitha Jayamini Withanachchi
▶CoverVictor Rathnayake - එපා හිරු පායන්න..(Epaa Hiru Paayanna)wishwa chinthana
▶CoverEpa Hiru payannaTheerthaya Music
▶CoverEpa hiru payanna Creat By Chaminda jayanath jayasooriyaChaminda Jayanath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epaa Hiru Paayanna LyricsEpaa Hiru Paayanna Lyrics Englishඑපා හිරු පායන්නඑපා හිරු පායන්න ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
