Sipa Ena Samanala Lyrics
“Sipa ena samanaala mudunin” (සිප එන සමනල මුදුනින්): Sipa Ena Samanala (සිප එන සමනල) lyrics, a Sinhala patriotic song sung by Victor Rathnayake, with words by K.D.K.Dharmawardhena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිප එන සමනල ගී පද.
| SONG | Sipa Ena Samanala |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Patriotic |
| VIEWS | 18 |
| UPDATED |
Sipa Ena Samanala Lyrics Singlish
Sipa ena samanaala mudunin
Jana raja dinakara kiranin
Lanka ran thambara kaekula
Vikasitha wenawa...
Aasiri sath ruwan waesee
Aetha thusithaye isee
Isuru suwaya windina risi
Suran pawa bimata basee...
Bhu paalana nava raellae
Ek dhajayaka sevenaellae
Niwahal ran onchillae
Jana jaya gee mangallae...සිප එන සමනල ගී පද
සිප එන සමනල මුදුනින්
ජන රජ දිනකර කිරණින්
ලංකා රන් තඹර කැකුළ
විකසිත වෙනවා...
ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයේ ඉසී
ඉසුරු සුවය විඳින රිසි
සුරන් පවා බිමට බසී...
භූ පාලන නව රැල්ලේ
එක් ධජයක සෙවනැල්ලේ
නිවහල් රන් ඔන්චිල්ලේ
ජන ජය ගී මංගල්ලේ...
Performances of Sipa Ena Samanala
Cover versions, live performances, and reality-show contestant performances of “Sipa Ena Samanala” on YouTube.
Cover Versions · 4
▶CoverSipa Ena Samanala Mudunin - සිප එන සමනල මුදුනින්Hopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverVictor Ratnayake - Sipa ena samanalaRajitha Jayamini Withanachchi
▶CoverSipa Ena Samanala සිප එන සමනල මුදුනින්, ජනරජ දිනකර කිරණින්, ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවාChiran Windsor
▶Coverසිප එන සමනල මුදුනින් Sipa ena samanala muduninCD channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sipa Ena Samanala LyricsSipa Ena Samanala Lyrics Englishසිප එන සමනලසිප එන සමනල ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerK.D.K.Dharmawardhena Lyricist