Suwanda Sudu Mal Lyrics by Victor Rathnayake
Suwanda Sudu Mal (සුවඳ සුදු මල්) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Suwanda Sudu Mal lyrics in Sinhala script (සුවඳ සුදු මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Sudu Mal |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 19 |
| UPDATED |
Suwanda Sudu Mal Lyrics
Suwanda sudu mal suwanda aragena
Tharaka nethu piyambala
Pin sirithkara mage mala dina
Iki bindunu ayi taniwela
Sasara gamane purudu senehe
Piruwatayakin muwa wasa
Obe asiri susum denu mana
Kandulu binduwaka tawarala
Suwanda sudu mal .....
Layata turuluwa horen situ se
Rahas koduranu adare
Sohon kotha langa paalu nimne
Suwanda enawa da seetha sulage
Suwanda sudu mal ........සුවඳ සුදු මල් ගී පද
සුවඳ සුදු මල් සුවඳ අරගෙන
තාරකා නෙතු පියඹාලා
පින් සිරිත්කර මගේ මල දින
ඉකි බිඳුනු ඇයි තනිවෙලා
සසර ගමනේ පුරුදු සෙනෙහේ
පිරුවටයකින් මුව වසා
ඔබේ ආසිරි සුසුම් දෙනු මැන
කඳුළු බිඳුවක තවරලා
සුවඳ සුදු මල් .....
ළයට තුරුලුව හොරෙන් සිතු සේ
රහස් කොඳුරනු ආදරේ
සොහොන් කොත ළඟ පාලු නිම්නේ
සුවඳ එනව ද සීත සුළගේ
සුවඳ සුදු මල් ........
Related Songs and Tags
Suwanda Sudu Mal LyricsSuwanda Sudu Mal Lyrics Englishසුවඳ සුදු මල්සුවඳ සුදු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics