Hopalu Wana Petha Lyrics by Victor Rathnayake
Hopalu Wana Petha (හෝපළු වණ පෙත) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Hopalu Wana Petha lyrics in Sinhala script (හෝපළු වණ පෙත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hopalu Wana Petha |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 16 |
| UPDATED |
Hopalu Wana Petha Lyrics
Hopalu vana petha kampa karavana
Manmada narthana rangana kala mana
Lama vila piyakuru hasun rakinni
Sihiniga suvipul ukul daranni
Anjana galvana pankaja nayani
Vena chanchala kala satsara diyaniහෝපළු වණ පෙත ගී පද
හෝපළු වන පෙත කම්පා කරවන
මන්මද නර්තන රංගන කළ මැන
ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නි
අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණීRelated Songs and Tags
Hopalu Wana Petha LyricsHopalu Wana Petha Lyrics Englishහෝපළු වණ පෙතහෝපළු වණ පෙත ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics