Sigiri Landakage Lyrics by Victor Rathnayake
Sigiri Landakage (සීගිරි ළඳකගෙ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sigiri Landakage lyrics in Sinhala script (සීගිරි ළඳකගෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sigiri Landakage |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 23 |
| UPDATED |
Sigiri Landakage Lyrics
Seegiri landakage pululakule radi neriya lathawai
Thisa wewe natu chanchala rekha tharanga lathawai
Sandakada pahane mudu reli athare thisara lathawai
Susinindu kalu gal kulunu hise disi lalitha lathawai
Thalpath athare panhinda thudangin
Nawa nalu rasa ganga galala
Gal katu paharain kalu gala matthe
Komala rekhawan nagila
Guwan kuse sita surawamiyan dun
Sumudu sina poda ada helila
Yugayen yugayata asiriya pawasai
Hela viruda gee potha peralaසීගිරි ළඳකගෙ ගී පද
සීගිරි ළඳකගෙ පුළුලුකුලේ රැදි නෙරිය ලතාවයි
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි
සඳකඩ පහනේ මුදු රැළි අතරේ තිසර ලතාවයි
සුසිනිඳු කළු ගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි
තල්පත් අතරේ පන්හිඳ තුඩඟින්
නව නළු රස ගංගා ගලලා
ගල් කටු පහරින් කළු ගල මත්තේ
කෝමළ රේඛාවන් නැගිලා
ගුවන් කුසේ සිට සුරවමියන් දුන්
සුමුදු සිනා පොද ඇද හැලිලා
යුගයෙන් යුගයට අසිරිය පවසයි
හෙළ විරුදා ගී පොත පෙරළා
Performances of Sigiri Landakage
Cover versions, live performances, and reality-show contestant performances of “Sigiri Landakage” on YouTube.
Cover Versions · 11
▶Coverඅපේ පැදුරෙන් | Ape Paduren By Saman Lenin | සීගිරි ළඳකගෙ අප්පෙක් - සමන් ලෙනින්Saman Lenin
▶CoverSigiri Landakage - සීගිරි ළඳකගේ - ITN සියපත් පොකුරDevika Chathurani
▶CoverVictor Ratnayake Sigiri landakageRajitha Jayamini Withanachchi
▶CoverSigiri landakage mal wattiya gena - Latha Walpola සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ දා පොඩි පුත නලවන්නාSamantha Jayaweerage
▶CoverMelody Development by Sunil Santha - Sigiri Landakage (Rekawa 1956) | සීගිරි ළඳකගේAnuruddha Pebotuwa
▶CoverSigiri Landakage (සීගිරි ළදකගේ) - Victor RathnayakeSL LooKs Music
▶CoverSong3- සීගිරි ළඳකගෙ පුළුලුකුළේ සැලි නෙරිය ලතාවයිAudio Visual Unit - Faculty of Medicine - Colombo
▶CoverSeegiri Landakage (සීගිරි ළඳකගේ) @THARANGA/"තරංග"Janith Nipuna Tharanga
▶CoverSeegiri Landakage danceLanka Image
▶Coverඅපේ පැදුරෙන් | සීගිරි ළඳකගෙ අප්පෙක් | Ape Paduren | සමන් ලෙනින් | Saman LeninSindu Hadawatha - සිංදු හදවත
▶CoverSigiri landakage/ සීගිරි ළඳකගෙ පුළුලුකුළේ සැලි නෙරිය ලතාවයි/ Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sigiri Landakage LyricsSigiri Landakage Lyrics Englishසීගිරි ළඳකගෙසීගිරි ළඳකගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics