Ayubo Wewa Lyrics
“Aayubo wewa” (ආයුබෝ වේවා...////): Ayubo Wewa (ආයුබෝ වේවා) lyrics, a Sinhala wedding song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආයුබෝ වේවා ගී පද, and many know it simply as Aayubo wewa.
| SONG | Ayubo Wewa |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Wedding |
| VIEWS | 25 |
| UPDATED |
Ayubo Wewa Lyrics Singlish
Aayubo wewa...
Siri suba nakathin pinibara muhunin
Mangala gamanata paa thabanaa
Nawa yuwathipathi...
Pathi pathiniya hata nawa yuga diviyata
Jaya mangala wewa...
Thabana thabana piyawara abiyasa oba
Suwahas hasakan pibidewa
Pathana pathum sema mal pana ganwee
Divi mansala obe suwada kerewa
Aayubo wewa...
Maw gunayen piri uthum ladan vee
Aya oba wetha suba setha salasawi
Piyeku paridden oba aya raekagena
Nidi sewanallak vee inu maenawi
Aayubo wewa...ආයුබෝ වේවා ගී පද
ආයුබෝ වේවා...////
සිරි සුබ නැකතින් පිනිබර මුහුණින්
මංගල ගමනට පා තබනා
නව යුවතිපති...//
පති පතිනිය හට නව යුග දිවියට
ජය මංගල වේවා...
තබන තබන පියවර අබියස ඔබ
සුවහස් හසකැන් පිබිදේවා
පතන පැතුම් සැම මල් පණ ගැන්වී
දිවි මංසල ඔබේ සුවඳ කෙරේවා
ආයුබෝ වේවා...
මව් ගුණයෙන් පිරි උතුම් ළඳක් වී
ඇය ඔබ වෙත සුබ සෙත සලසාවී
පියෙකු පරිද්දෙන් ඔබ ඇය රැකගෙන
නිදි සෙවණැල්ලක් වී ඉනු මැනවී
ආයුබෝ වේවා...
Performances of Ayubo Wewa
Cover versions, live performances, and reality-show contestant performances of “Ayubo Wewa” on YouTube.
Cover Versions · 12
▶CoverGuru Mawuni Piyawaruni Wejabewa | Angelo Gamage/Sadasi Methmanthi | Raajini Teledrama Song | eTuneseTunes
▶CoverAYUBOWEWA (ආයුබෝවේවා )Tharuka Gunarathne Ft Ramesh Jayasinghe | Creative Dancing TrackReco Labs
▶Coverආයුබෝවේවා!!....මහරජාණනී....චිරං ජයතු මැතිතුමනිමහසොහොන් පිල්ලිය
▶Cover"ආයු බෝවේවා මහ රජාණෙනි" ගීතය ගැයූ සහේලිගේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු සුපිරි වෙඩින් එකNaifm
▶Coverආයුබෝ වේවා මහ රජාණෙනි..Lanka Germany Guide
▶Coverආයුශ බොහෝ වේවා. කල සෙත් මුදුන් වේවා. දෝස දුරු වේවා. ශක්‍ර මහ බඹු ආයුබෝ වේවාSRI VIDEO
▶Coverආයු බෝ වේවා...කල සෙත් මුදුන් වේවා...දෝස දුරු වේවා....සක්‍ර මහ බබු ආයු බෝවා......Sawithrie Academy
▶CoverSavoma Ekwewa Awada Ayubowewa !!! සැවොම එක්වෙවා .. ආවඩා ආයුබෝ වේවා !!!Mystar tv
▶CoverAyu Bo Wewa Maharajaneni | ආයුබෝවේවා මහරජාණෙනි.Creative Shot Studio
▶Cover**ආයුබෝවේවා කලසෙත් මුදුන් වේවා...දෝස දුරු වේවා සක්‍ර මහබඹු ආයුබෝවා....Mihidu Asantha
▶CoverAyubowewa ආයුබෝවේවා - Nelu AdhikariNU1's VLOG
▶Cover‘ආයුබෝවේවා මහරජාණෙනි‘ ගීතයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව යොදා බුකියේ පැතිරෙන වීඩියෝව මෙන්නFun Zone
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayubo Wewa LyricsAyubo Wewa Lyrics Englishආයුබෝ වේවාආයුබෝ වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics