Thani Tharuwe Lyrics by Victor Rathnayake
Thani Tharuwe (තනි තරුවේ) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Thani Tharuwe lyrics in Sinhala script (තනි තරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thani Tharuwe |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 798 |
| UPDATED |
Thani Tharuwe Lyrics
Thani tharuwe... thani tharuwe...
Obath ohoma othen inna
Mamath mehema methen innawa
Thani tharuwe... thani tharuwe...
Nethanga nethanga petali petali
Muwaga muwaga alali alali
Methek durak ek wi pemini
Thani tharuwe.... thani tharuwe...
Ma hada arane lathewi lathewi
Randen bariwa igili igili
Magen iwatha adila senase..
Thani tharuwe....තනි තරුවේ ගී පද
තනි තරුවේ... තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනි තරුවේ... තනි තරුවේ...
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවග මුවග ඇලළි ඇලළි
මෙතෙක් දුරක් එක් වී පැමිනී
තනි තරුවේ.... තනි තරුවේ...
ම හද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසේ..
තනි තරුවේ....Related Songs and Tags
Thani Tharuwe LyricsThani Tharuwe Lyrics Englishතනි තරුවේතනි තරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist