Kana Kasba Netha Lyrics
“Kana kasbea netha bala hindinava, ahasa dakinnata viya siduren” (කණ කැස්බෑ නෙත බලා හිඳිනවා, අහස දකින්නට විය සිදුරෙන්): Kana Kasba Netha (කණ කැස්බෑ නෙත) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Kana kasbea, and in Sinhala it is කණ කැස්බෑ නෙත ගී පද.
| SONG | Kana Kasba Netha |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kana Kasba Netha Lyrics Singlish
Kana kasbea netha bala hindinava - ahasa dakinnata viya siduren
Perum puragena ahasa belu da - sanda netha ahase amavakai
Piyan vasala agulu dama thibu - divi madure kauluwak aeri
Sandakan sihilasa gala helena thuru - bala unimi eya thavath nethi
Thanikama ghanadura nonimena kendaruma - yali rajayannata varam lebi
Supurudu urumaye sulanga vedi yali - kauluwa vasuna andura vetiකණ කැස්බෑ නෙත ගී පද
කණ කැස්බෑ නෙත බලා හිඳිනවා - අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා - සඳ නැත අහසේ අමාවකයි
පියන් වසාලා අගුළු දමා තිබූ - දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු - බලා උනිමි එය තවත් නැතී
තනිකම ඝණදුර නොනිමෙන කෙඳුරුම - යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි - කවුළුව වැසුණා අඳුර වැටීPerformances of Kana Kasba Netha
Cover versions, live performances, and reality-show contestant performances of “Kana Kasba Netha” on YouTube.
Cover Versions · 5
▶CoverKana Kasba Netha Bala Hindinawa | කන කෑස්බෑවා නෙත බලා හිදිනවා | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverVictor Ratnayake - Kana kasbe nethaRajitha Jayamini Withanachchi
▶CoverKana Kesbe Netha - කණ කැස්බෑ නෙතHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverKana Kesbe Netha l කන කැස්බෑ නෙත - Victor RathnayakeVijitha Trade Centre
▶CoverVictor Rathnayaka - Kana Kesbe Netha - කණ කැස්බෑ නෙතClassic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kana Kasba Netha LyricsKana Kasba Netha Lyrics Englishකණ කැස්බෑ නෙතකණ කැස්බෑ නෙත ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics