Janma Bhoomi Vandana Lyrics
“Janma bhumi vandana punya bhumi wu” (ජන්ම භූමි වන්දනා පුන්‍ය භූමි වූ), Janma Bhoomi Vandana (ජන්ම භූමි වන්දනා) lyrics: a Sinhala patriotic song sung by Victor Rathnayake, with words by Siril A Seelawimala and music by R.A. Chandrasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Janma bhumi, and in Sinhala it is ජන්ම භූමි වන්දනා ගී පද.
| SONG | Janma Bhoomi Vandana |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Siril A Seelawimala |
| COMPOSER | R.A. Chandrasena |
| CATEGORY | Patriotic |
| VIEWS | 24 |
| UPDATED |
Janma Bhoomi Vandana Lyrics Singlish
Janma bhumi vandana punya bhumi wu
Mathru bhumi vandana swarna bhumi wu
Lowa, ramya bhumi wu...
Surya rajaya adi ras vida vandi ude
Sivu maha gangun ridi gi gaya vaya ade
Ha...haha...haha...
Lanka bhumiye
Mathru bhumi vandana swarna bhumi wu
Lowa ramya bhumi wu...
Me bime polo thale pagunath labe bale
Siyalloma asave ipile
Ha...haha...haha...
Lanka bhumiye
Mathru bhumi vandana swarna bhumi wu
Lowa ramya bhumi wu...
Lowa punya bhumi wu...
Janma bhumi vandana...ජන්ම භූමි වන්දනා ගී පද
ජන්ම භූමි වන්දනා පුන්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව, රම්‍ය භූමි වූ...//
සූර්ය රාජයා ඇදී රැස් විදා වඳී උදේ
සිව් මහා ගඟුන් රිදී ගී ගයා වයා ඇදේ
හා...හහා...හහා...
ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ...
මේ බිමේ පොළෝ තලේ පෑගුණත් ලැබේ බලේ
සියල්ලෝම ආසාවේ ඉපිලේ
හා...හහා...හහා...
ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ...//
ලොව පුන්‍ය භූමි වූ...
ජන්ම භූමි වන්දනා...//Performances of Janma Bhoomi Vandana
Cover versions, live performances, and reality-show contestant performances of “Janma Bhoomi Vandana” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Janma Bhoomi Vandana LyricsJanma Bhoomi Vandana Lyrics Englishජන්ම භූමි වන්දනාජන්ම භූමි වන්දනා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsR.A. Chandrasena ComposerSiril A Seelawimala Lyricist


