Ama Dahara Diya Lyrics by Victor Rathnayake
Ama Dahara Diya (අමා දහර දිය) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Punyasiri Mahawatta. This page presents the Ama Dahara Diya lyrics in Sinhala script (අමා දහර දිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ama Dahara Diya |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Punyasiri Mahawatta |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 87 |
| UPDATED |
Ama Dahara Diya Lyrics
Ama dahara diya gala gala
Thuru latha thulin mal piyali sala
Jaya handin lowata siha nada pathura
Lo satha atharin janitha wuna
Ama dahara diya gala gala
Thuru latha thulin mal piyali sala
(Sapehi kimidi dukeh gala
Medum pilivethin ama suwa laba...//)
Daham suwada mal dasathama pathura
(Siyalu keles mada budu wuwa...//)
Ama dahara diya gala gala
Thuru latha thulin mal piyali sala
Jeevithe athi nonimi athira bawu
Lowata pathuru karunawe ama guna
Siyalu sathun wetha daham rasa pewu
(Karunabara neth niwi giya...//)
Ama dahara diya gala gala
Thuru latha thulin mal piyali salaඅමා දහර දිය ගී පද
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
(සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා...//)
දහම් සුවඳ මල් දසතම පතුරා
(සියළු කෙලෙස් මැඩ බුදු වූවා...//)
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජීවිතයේ ඇති නොනිමි අතිර බවු
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියළු සතුන් වෙත දහම් රස පෙවූ
(කරුණාබර නෙත් නිවී ගියා...//)
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලාPerformances of Ama Dahara Diya
Cover versions, live performances, and reality-show contestant performances of “Ama Dahara Diya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅමාදහර දිය ගලා ගලා | Ama Dahara Diya Gala Gala - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Ama dahara diya galaRajitha Jayamini Withanachchi
▶CoverAma Dahara Diya Gala Gala (අමා දහර දිය ගලා ගලා) | Victor RathnayakeSARIGAMA Old Sinhala Songs
▶Coverඅමාදහර දිය ගලා ගලා | Ama Dahara Diya Gala GalaSinhala Songs Slowed and Reverb
▶Coverඅමා දහර දිය | වික්ටර් රත්නායක | Ama Dahara Diya | Victor RathnayakeMUSIC of HAPPY
▶CoverVictor Rathnayaka / වික්ටර් රත්නායක -"Ama Dahara Diya Gala Gala / අමා දහර දිය ගලා ගලා"kasshapa
▶CoverAma dahara diya | අමා දහර දිය | Victor RathnayakeWow People
▶CoverAma dahara Karoke / අමාදහර දිය / Victor RathnayakeTshan Entertainment Karaoke / Backing Track
▶Coverඅමා දහර දිය ගලා | Amadahara Diya Gala | Victor Rathnayake | Thambro බොදු ගී තොරණ | Bodu Gee ThoranaThambro Entertainment
▶Coverඅමා දහර දිය ගලා ගලා..ආචාර්ය වික්ටර් රත්නායක~Ama Dahara Diya.༺S.Perera༻
▶Cover7KIDS - Ama Dahara Diya Gala Gala - Vesak 2012 Jeddah - Victor Rathnayake's Song7rm Travels & Events
▶CoverAma Dahara Diya Reggae Cover (අමා දහර දිය) | BOB MALA Sinhala | Dr. Victor RathnayakeBOB MALA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ama Dahara Diya LyricsAma Dahara Diya Lyrics Englishඅමා දහර දියඅමා දහර දිය ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPunyasiri Mahawatta Lyricist
