Hithe Pipena Mal Lyrics
“Hithe pipena mal hith dewethe ya” (හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා): Hithe Pipena Mal (හිතේ පිපෙන මල්) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, with words by Kumaradasa Saputhanthri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතේ පිපෙන මල් ගී පද.
| SONG | Hithe Pipena Mal |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hithe Pipena Mal Lyrics Singlish
Hithe pipena mal hith dewethe ya
Dele bamara wel hitha wata kerekeya
Lande numbe suwada geneya
Nethe sasala nil mahanel omari lathawo
Mage hadata pem muwarada sihila genawo
Hithe pipena mal hith dewethe ya
Dele bamara wel hitha wata kerekeya
Lande numbe suwada geneya
Madana mathin math vihagung bamana sadawe
Sasala hanguwm sith sayurin dethera galaye
Hithe pipena mal hith dewethe ya
Dele bamara wel hitha wata kerekeya
Lande numbe suwada geneyaහිතේ පිපෙන මල් ගී පද
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
නෙතේ සසල නිල් මහනෙල් ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
මදන මතින් මත් විහඟුන් බමන සැදෑවේ
සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලායේ
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයාPerformances of Hithe Pipena Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Hithe Pipena Mal” on YouTube.
Cover Versions · 7
▶Coverහිතේ පිපෙන මල් Hithe pipena mal - Dr Victor RathnayakeVictor Ratnayake
▶Coverහිතේ පිපෙන මල් |කසුන් කල්හාර |Hithe pipena mal |Kasun Kalhara|ma nowana mama songs|victor rathnayakeSpaceX Inc.
▶CoverWijesundara Weragoda....Hithe pipuna mal(හිතේ පිපුනු මල්...හිත රිදවන මල්..අනේ කුමට පිපෙනවාද )Aparna Gamage
▶CoverHithe Pipena Mal | හිතේ පිපෙන මල් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverHithe pipena Mal(හිතේ පිපෙන) Covered By Kasun KalharaPromod Kaushalya
▶CoverHithe Pipena MalKumaradasa Saputhanthri - Topic
▶CoverVictor Rathnayaka - Hithe Pipena Mal - හිතේ පිපෙන මල්Classic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithe Pipena Mal LyricsHithe Pipena Mal Lyrics Englishහිතේ පිපෙන මල්හිතේ පිපෙන මල් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerKumaradasa Saputhanthri Lyricist