Arunu Resak Resak Lyrics by Victor Rathnayake
Arunu Resak Resak (අරුණු රැසක් රැසක්) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by W.M.T. Bandara. This page presents the Arunu Resak Resak lyrics in Sinhala script (අරුණු රැසක් රැසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Arunu Resak Resak |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | W.M.T. Bandara |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 40 |
| UPDATED |
Arunu Resak Resak Lyrics
Arunu rasak rasak rasak
Ran taruwak ruwak ruwak
Ridi lowak lowak lowak
Udavuna udavuna....
E udara udanayan
Dasata pibiduna dasata pibiduna....
Kusum ron barin sarasi
Thuru lata thulin ipili.....
Rajata kirana dharawen
Sina mawanawa sina mawanawa....
Sara bimak sara dayak
Sara hara nidhanayak
Obe ruwan ras athare
Randi dilenawa randi dilenawa....
Theja veera guna wagura
Polo talaya pana ganwa ...
Navodaye ran mawatha
Langa karanawa langa karanawa....අරුණු රැසක් රැසක් ගී පද
අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුනා උදාවුනා....
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුනා දසත පිබිදුනා....
කුසුම් රොන් බරින් සැරසී
තුරු ලතා තුළින් ඉපිලී.....
රජත කිරණ ධාරාවෙන්
සිනා මවනවා සිනා මවනවා....
සාර බිමක් සාර දැයක්
සාර හාර නිධානයක්
ඔබේ රුවන් රැස් අතරේ
රැඳී දිළෙනවා රැඳී දිළෙනවා....
තේජ වීර ගුණ වගුරා
පොළෝ තලය පණ ගන්වා ...
නවෝදයේ රන් මාවත
ළඟා කරනවා ළඟා කරනවා....
Related Songs and Tags
Arunu Resak Resak LyricsArunu Resak Resak Lyrics Englishඅරුණු රැසක් රැසක්අරුණු රැසක් රැසක් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerW.M.T. Bandara Lyricist