Sigiriye Bithu Sithuwam Athare Lyrics by Victor Rathnayake
Sigiriye Bithu Sithuwam Athare (සීගිරියේ බිතු සිතුවම් අතරේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sigiriye Bithu Sithuwam Athare lyrics in Sinhala script (සීගිරියේ බිතු සිතුවම් අතරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sigiriye Bithu Sithuwam Athare |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 13 |
| UPDATED |
Sigiriye Bithu Sithuwam Athare Lyrics
Seegiriye bitu situvam athare
Theli thudagin jeevaya lada mihire
Sadakalika ape aadare
Lowen nosangawa pawasanu sondure
Raja methidun netha pinawu oba ruwa
Rangadi gayumen sawana dinu kava
Mage pemata ida nolada kimavu pawa
Thani wee sanahi susum helan thawa
Seegiriye bitu situvam ....
Pidurangala len athara sangawa hinda
Hasun vijinipath numbaata ewu sanda
Numbe nethagin bima wetunu kandulu kata
Adath gala ey guwanin inda hita
Seegiriye bitu situvam ....සීගිරියේ බිතු සිතුවම් අතරේ ගී පද
සීගිරියේ බිතු සිතුවම් අතරේ
තෙලි තුඩගින් ජීවය ලද මිහිරේ
සදාකාලික අපේ ආදරේ
ලොවෙන් නොසඟවා පවසනු සොඳුරේ
රජ මැතිදුන් නෙත පිනවූ ඔබ රුව
රඟදි ගැයුමෙන් සවන දිනූ කව
මගේ පෙමට ඉඩ නොලද කිමවු පව
තනි වී සැනහී සුසුම් හෙලන් තව
සීගිරියේ බිතු සිතුවම් ....
පිදුරංගල ලෙන් අතර සැඟව හිඳ
හසුන් විජිනිපත් නුඹට එවු සඳ
නුඹෙ නෙතගින් බිම වැටුණු කඳුළු කැට
අදත් ගලා එයි ගුවනින් ඉඳ හිට
සීගිරියේ බිතු සිතුවම් ....Related Songs and Tags
Sigiriye Bithu Sithuwam Athare LyricsSigiriye Bithu Sithuwam Athare Lyrics Englishසීගිරියේ බිතු සිතුවම් අතරේසීගිරියේ බිතු සිතුවම් අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics