Adaraye Ulpatha Wuu Amma Lyrics
“Adaraye ulpata wu amma” (ආදරයේ උල්පත වූ අම්මා), Adaraye Ulpatha Wuu Amma (ආදරයේ උල්පත වූ අම්මා) lyrics: a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Adaraye ulpata, and in Sinhala it is ආදරයේ උල්පත වූ අම්මා ගී පද.
| SONG | Adaraye Ulpatha Wuu Amma |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 52 |
| UPDATED |
Adaraye Ulpatha Wuu Amma Lyrics Singlish
Adaraye ulpata wu amma
Ma obage puthu wu
Oba mathu buduwana dawase
Ma rahula kumarun se
Sewana pata ada men paminennemi
Sulangille elli
Sanda diya kota kiri wathuren
E diyarena muwa dowa
Diwa mathurak wan nelawili giye
Mathakai ma nelawu
Jiwitayen jiwitayak genedi
E jiwitayata diri di pana di
Ma dadikala amma
Adaraye ulpata wu amma
Ma obage puthu wu
Oba mathu buduwana dawase
Ma rahula kumarun se
Sewana pata ada men paminennemi
Sulangille elli
Turulata gena ath pa hadu gaswa
Nidi ganwa yahan gabe
Sihinen ga suwandak men
Sihiwei e kiri suwada obe
Dawasin dawasa senahasa labendi
Genedi diwayata nava pana labadi
Ma dadikala amma
Adaraye ulpata wu amma
Ma obage puthu wu
Oba mathu buduwana dawase
Ma rahula kumarun se
Sewana pata ada men paminennemi
Sulangille elliආදරයේ උල්පත වූ අම්මා ගී පද
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුලැඟිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට දිරි දී පණ දී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුලැඟිල්ලේ එල්ලී
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩිකල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුලැඟිල්ලේ එල්ලීPerformances of Adaraye Ulpatha Wuu Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Ulpatha Wuu Amma” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Ulpatha Wuu Amma LyricsAdaraye Ulpatha Wuu Amma Lyrics Englishආදරයේ උල්පත වූ අම්මාආදරයේ උල්පත වූ අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist
