Samindu Pamula Lyrics
“Samindu pamula pidena vilasin” (සමිඳු පාමුල පිදෙන විලසින්), Samindu Pamula (සමිඳු පාමුල) lyrics: a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමිඳු පාමුල ගී පද.
| SONG | Samindu Pamula |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 18 |
| UPDATED |
Samindu Pamula Lyrics Singlish
Samindu pamula pidena vilasin
Na malak vi ma malath kam nae
Maha karuna el diye sisala lowakata dun piye
Vesunu ghanadura divi rae pahan dora hiru naegi pae
Paeminiyemi dura aetha sita ma himi desu budu bana asannata
Gala giya dam ganga ama adaath baesa yai lowa thema
Ruduru biyakaru raagaye ataraman vu lokaye
Nivan meth suwa labana paetumin paeminiyami budu bana asannataසමිඳු පාමුල ගී පද
සමිඳු පාමුල පිදෙන විලසින්
නා මලක් වී මා මළත් කම් නෑ
මහා කරුණා ඇල් දියේ සිසල ලොවකට දුන් පියේ
වෙසුණු ඝණඳුර දිවි රැයේ පහන් දොර හිරු නැගි පැයේ
පැමිණියෙමි දුර ඈත සිට මා හිමි දෙසූ බුදු බණ අසන්නට
ගලා ගිය දම් ගඟ අමා අදත් බැස යයි ලොව තෙමා
රුදුරු බියකරු රාගයේ අතරමං වූ ලෝකයේ
නිවන් මෙත් සුව ලබන පැතුමින් පැමිණියමි බුදු බණ අසන්නට
Performances of Samindu Pamula
Cover versions, live performances, and reality-show contestant performances of “Samindu Pamula” on YouTube.
Cover Versions · 10
▶CoverSamindu Pamula සමිඳු පාමුල- Dr.Victor RathnayakeVictor Ratnayake
▶CoverSamindu Pamula - සමිඳු පා මුලPremakeerthi Gee
▶CoverSamindu paamula...(සමිඳු පාමුල...පිදෙන විලසින්)Victor RathnayakeAparna Gamage
▶CoverSAMIDU PAMULA ....BY VICTOR RATHNAYAKE !!!Jitha
▶CoverVictor Ratnayake - Samindu paamulaRajitha Jayamini Withanachchi
▶CoverSamindu Paamula - සමිඳු පා මුලPremakeerthi Gee
▶CoverSamidu Pamula (සමිඳු පාමුල) - Nipuna Hashan FernandoHashan Fernando
▶Coverසමිඳු පාමුල පිදෙන විලසින් (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶Cover¶ සමිඳු පාමුල පිදෙන විලසින් _ වික්ටර් රත්නායක l Samindu pamula pidena _ Victor RatnayakeLalith's Music Chamber
▶CoverBodu Gee - Samindu PamulaSisira Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samindu Pamula LyricsSamindu Pamula Lyrics Englishසමිඳු පාමුලසමිඳු පාමුල ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist