Thani wennata mage lowe purudu paaluven
Regena yanna sonduriye obe suwada ma lagin
Sivu wasaraka pem geethaya golu welaa giyado
Aluth lowaka obe sathutin kirulu peladuwado
Maayawaki premaya ma hadawatha ridawuiye
So geeyaki dukbara wuwa sanasuma koi wedoතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ
Victor Rathnayake performed Thani Wennata Mage Lowe. Victor Rathnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Thani Wennata Mage Lowe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Thani Wennata Mage Lowe has been viewed 1,362 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ තනි වෙන්නට මගේ ලොවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners