Sanda Hiru Tharu Lyrics by Victor Rathnayake
Sanda Hiru Tharu (සද හිරු තරු) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sanda Hiru Tharu lyrics in Sinhala script (සද හිරු තරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Hiru Tharu |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 24 |
| UPDATED |
Sanda Hiru Tharu Lyrics
Sada hiru taru pavathina thuru api marenne nae
Anaga bambara tharuna api amara varama apita himi
Api marenne nae api marenne nae....
Kalaka mehen chutha wenawa...
Elowa gihilla wajabennawa...//
Pelapatha nama wenaswela - ayeth melowata enawa
Ehema misak kisima dinaka - api marenne nae...
Sada hiru taru...//
Heramitiyaen awidinno...
Apata erehi wi enno...//
Seema maayim watakotu me kisivak apata naethee
Weradimen husma giyath api hadanne nae...
Sada hiru taru...//සද හිරු තරු ගී පද
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ....
කලක මෙහෙන් චුත වෙනවා...
එලොව ගිහින් වැජබෙනවා...//
පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...
සද හිරු තරු...//
හැරමිටියෙන් ඇවිදින්නෝ...
අපට එරෙහි වී එන්නෝ...//
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...
සඳ හිරු තරු...//
Performances of Sanda Hiru Tharu
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Hiru Tharu” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverVictor Ratnayake - Sanda hiru tharu pawathina thuruRajitha Jayamini Withanachchi
▶Coverසඳ හිරු තරු පවතිනතුරු | Sanda Hiru Tharu Pawathina Thuru - Victor RathnayakeVictor Ratnayake
▶Coverසද හිරු තරු | Vinuja Tharushka | Nuwara Eliya | Nadha Gama | MidlaneMusicInspire
▶CoverSanda hiru tharu mada සඳ හිරු තරු මැද -Dr. Victor RathnayakeVictor Ratnayake
▶CoverSanda hiru tharu mada - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverSanda Hiru Tharu | Victor Rathnayake | Sinhala Songs ListingAsian Music Tune
▶CoverSanda Hiru Tharu Meda - සඳ හිරු තරු මැද Victor Rathnayaka/Premakeerthi de AlwisPremakeerthi Gee
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - සඳ හිරු තරු මැද | Sanda Hiru Tharu Madha - Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶Coverසඳ හිරු තරු පවතිනතුරු | Sanda Hiru Tharu Pawathina Thuru (Rock Cover) | Victor Rathnayake Tributeහිත ගාව | HITHA GAWA
▶CoverSanda Hiru Tharu - සඳ හිරු තරු Victor Rathnayaka/KDK DharmawardanaHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverSanda Hiru TharuKDK Dharmawardena - Topic
▶Coverසඳ හිරු තරු පවතින තුරු | Sanda Hiru Tharu Pawathina Thuru | Cover SongAI Sindu Room
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Hiru Tharu LyricsSanda Hiru Tharu Lyrics Englishසද හිරු තරුසද හිරු තරු ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics

