Thambapanni Dipawanse Lyrics
“Tambapanni deepawanse janma dinaye” (තම්බපණ්නි දීපවංසේ ජන්ම දිනයේ), Thambapanni Dipawanse (තම්බපණ්නි දීපවංසේ) lyrics: a Sinhala inspirational song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තම්බපණ්නි දීපවංසේ ගී පද, and many know it simply as Tambapanni deepawanse.
| SONG | Thambapanni Dipawanse |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Inspirational |
| VIEWS | 6 |
| UPDATED |
Thambapanni Dipawanse Lyrics Singlish
Tambapanni deepawanse janma dinaye
Neela karadiya walalle
Ran malak pipune
Ruwan thinethin pan wada - Budun pahanin awada
Veera mee muthu parapuren ena - saara pin ketha waasana
Swarnamaalee saa bime - samaadhi guna bhaawanaa
Vijitha puraye balana durge - viyaru rana gee gaayanaතම්බපණ්නි දීපවංසේ ගී පද
තම්බපණ්නි දීපවංසේ ජන්ම දිනයේ
නීල කරදිය වළල්ලේ
රන් මලක් පිපුණේ
රුවන් තිනෙතින් පැන් වඩා - බුදුන් පහසින් ආවඩා
වීර මී මුතු පරපුරෙන් එන - සාර පින් කෙත වාසනා
ස්වර්ණමාලී සෑ බිමේ - සමාධී ගුණ භාවනා
විජිත පුරයේ බලන දුර්ගේ - වියරු රණ ගී ගායනා
Related Songs and Tags
Thambapanni Dipawanse LyricsThambapanni Dipawanse Lyrics Englishතම්බපණ්නි දීපවංසේතම්බපණ්නි දීපවංසේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics