Detholaga Sinaha Lyrics by Victor Rathnayake
Detholaga Sinaha (දෙතොලග සිනහා) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by W.M.T. Bandara. This page presents the Detholaga Sinaha lyrics in Sinhala script (දෙතොලග සිනහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Detholaga Sinaha |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | W.M.T. Bandara |
| VIEWS | 17 |
| UPDATED |
Detholaga Sinaha Lyrics
Detholaga sinaha adara kalmen nahave
Pemrasa ana amunai sundaratave
Nuwananga balum nihandava gayu gi rave
Madura rasa pire savanata mi vita yave
Dedunu debame nalavena sita suva yahane
Mihirak dane hadavata anda sanda pahane
Lo thula sada miya yana mal pipi sevane
Oba mata madara malaki ya piya landuneදෙතොලග සිනහා ගී පද
දෙතොලග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අණා අමුණයි සුන්දරතාවේ
නුවනඟ බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ
දේදුණු දෙබැමේ නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඬ සඳ පහනේ
ලෝ තුල සදා මිය යන මල් පිපි සෙවනේ
ඔබ මට මදාරා මලකි ය පිය ළඳුණේRelated Songs and Tags
Detholaga Sinaha LyricsDetholaga Sinaha Lyrics Englishදෙතොලග සිනහාදෙතොලග සිනහා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsW.M.T. Bandara Lyricist