Prema Paradise Lyrics
“Prema paradise” (ප්‍රේම පාරාදීසේ): Prema Paradise (ප්‍රේම පාරාදීසේ) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේම පාරාදීසේ ගී පද.
| SONG | Prema Paradise |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Prema Paradise Lyrics Singlish
Prema paradise
Sinha binduwa oba - kandulu binduwa oba
Prema paradise
Vikal mathaka meda pahan tharuwa oba
Bodawuna sihineka arunu udaya oba
Welapunu weralaka diya binduwa oba
Golu wuna detholaka sinaha silila oba
Gini dana katharaka pawan relaki oba
Wililana anduraka nawum iraki oba
Nohegena nolabena novidi suwaki oba
Viyaruwa yamen noyanna dukaki obaප්‍රේම පාරාදීසේ ගී පද
ප්‍රේම පාරාදීසේ
සිනහ බිඳුව ඔබ -කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පාරාදීසේ
විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුන සිහිනෙක අරුණු උදය ඔබ
වැළපුණු වෙරළක දිය බිංදුව ඔබ
ගොළු වුන දෙතොලක සිනහ සිළිල ඔබ
ගිනි දන කතරක පවන් රැළකි ඔබ
විළිලන අඳුරක නැවුම් ඉරකි ඔබ
නොහැගෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව යාමෙන් නොයන දුකකි ඔබRelated Songs and Tags
Prema Paradise LyricsPrema Paradise Lyrics Englishප්‍රේම පාරාදීසේප්‍රේම පාරාදීසේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics